part 31

181 40 13
                                    

මන් කෙලින්ම ඇදට වැටුනේ මට තිබ්බ මහන්සිය නිසා......මගේ ඇස් පිය  වෙනවත් එක්කම phone එක ring වෙන්න පටන් ගත්තා.

ආයිශ්.....කව්ද අප්පා මේ වෙලාවේ ගන්නේ.....

මන් phone එක දිහා බලන්නේ නැතුව call එක answer කරා.

😃:Hallo

Budhara:halo....hi...good morning බන් .....

😃:අනේ බන් .....උබට මෝර්නින්.මට නයිට්...😭😭😭.නිදා ගන්න දීපන්කෝ...

budhara:අනී...sorry බන් ...මන් හිතුවා ඔහෙට දවල් දොලහටවත් ඇති කියලා.ඔයා නිදිය ගන්න.good night bbi😘😘.

😃:හරි බන් මන් පස්සෙ වෙලාවක call එකක් ගන්න.bs ..😘

මන් phone එක ඇදට විසි කරලා ඇස් දෙක පියා ගත්තා....අහ්...අයියෝ....alarm එක තියන්න අමතක උනා නෙහ්.....

මන් 5.30 alarm එක තියලා ඇදෙන් ඇල උනා......තිබ්බ මහන්සියට මට එහෙම් නින්ද ගියා..










.





hi...බබලා..දැනට ඔය ඇති.මන් තාම උදේට කාලා නෑ.කාලා ඇවිල්ලා දවල්ට next part දෙන්නම්....


















see you soon guys😘😘😘😊😊

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now