part 11

222 48 10
                                    

හවස් වෙලා නිසා මන් kitchen එකට ගියේ coffie එකක් හදා ගන්න.

හවස් වෙලා නිසා මන් kitchen එකට ගියේ coffie එකක් හදා ගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒත් එක පාරටම බෙල් එක වදින්න ගත්තා.ඒ පාර කව්ද අෆ්ෆා.මන් එහෙම හිතන ගමන් දොර ලගට ගිහින් දොර ඇරියා......
අන්කල් කෙනෙක්😐,

Uncle:Hi madam.ඔයාට gift එකක් තියෙනවා.....

😃:මේ මට....?😑

Uncle:ඔව් ඔයාට තමයි madam.

😃:අහ්....ok...කෝ දෙන්න.

Uncle:අහ්...මෙන්න.madam මෙතනින් අත්සන් කරන්න.

😃:ok

Uncle:thank you madam.

ඒහෙම කියලා ඒ මනුස්සයා යන්න ගියා....ඒ gift එක පොඩි box එකක ඔතලා තිබ්බේ....ඒක ඇත්තටම හරිම ලස්සනයි😍😍😍😍😍😍

මන් හිමීට ඒක ගැට ගහලා තිබ්බ riben එක ලිහුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මන් හිමීට ඒක ගැට ගහලා තිබ්බ riben එක ලිහුවා.එතකොට ඒක ඇතුලේ පොඩි card එකක් තිබ්බා.මන් ඒකේ ලියලා තිබ්බ එක කියෙව්වා.

🌹🌹🌹HAPPY BIRTHDAY TWINA🌈️🌈️🌈️🌈️🌈️🌈️⭐⭐⭐
(FROM JK😘😘
අහ්.....jk....,මොකක්ද දන්නේ නෑ මේකේ තියෙන්නේ..........
මන් ඒක ඇතුලේ තිබ්බ එක එලියට ගත්තා.....

දෙයියනේ....ඒක දැකලා නම් මාව උඩ ගියා......අනී...මම මේ හීනයක් නෙවෙයි නේද දකින්නේ😮😮😮😮😮😮😮

මම මේ හීනයක් නෙවෙයි නේද දකින්නේ😮😮😮😮😮😮😮

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.











Hi....ඔන්න අද කොටසත් ඉවරයි.ඔයාලා ඉල්ලපු නිසා දුන්නා.අනිත් කොටස නම් අද දෙන්න වෙන්නේ නෑ😥😔.මොකද මට english home work ගොඩක් තියෙනවා.හෙට ඉතුරු කොටස දෙන්නම්.

*ඔයාලා හිතන්නේ ඒ gift එකේ මොකක් තිබ්බ කියලද?😉😉😉😉








































bye.....see you next part😚😚😚😚👋👋👋👋👋👋👋👋....💜️💜️💜️💜️💜️💜️💞💞💞💖💖💖💖💖💖💖

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now