part 16

200 50 11
                                    

🔉🔉🔉🔉🔉🔉🔉🔉....ට්‍රීන් ට්‍රීන්.....
Alarm එක වදින්න ගත්තා...මම Alarm එක off කරලා ආයේ නිදියගන්න හැදුවේ....එක පාරටම මතක් උනා අද korea යනවා කියලා....ඒක මතක් වෙච්ච ගමන් මන්  නිකම් breack නැති කෝච්චියක් වගේ දුවගෙන ගියේ barthroom එකට....මන් ඇග හෝදගෙන ඇවිල්ලා ටවල් එක පිටින්ම කෑම කන්න පටන් ගත්තා...කෑම උය උය ඉන්න වෙලාවක් නැති නිසා මන් සැන්විච් එක කාලා තේ එක්කුත් බිව්වා.....අද මට විශේශ දවසක් නිසා ටිකක් හොද ඇදුමක් අදින්න හිතුවා.ඒත් ඉතිම් කොට එකක් අදින්න බෑ නෙ.අපේ ලන්කාවේ තියෙන තත්වෙත් එක්ක.ඒක නිසා මන් ඩෙනිමක් දා ගත්තේ කොරියාවට ගිහින් මාරු කර ගන්නවා කියලා හිතාගෙන

ඒක නිසා මන් ඩෙනිමක් දා ගත්තේ කොරියාවට ගිහින් මාරු කර ගන්නවා කියලා හිතාගෙන

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

මගේ බඩු ටිකත් අතට අරගෙන මන්  පාරට ගියේ taxi එකක් නවත්ත ගන්න.මගේ වෙලාව හොද කමට එතන taxi එකක් තිබ්බා.මන් ඒකේ නැගලා කෙලින්ම Airport එකට ගියා....

*පැයකට පසු........

ඇති යන්තම් ආවා.....මන් taxi එකේ ගාන ගෙවලා කෙලින්ම Airport එක ඇතුලට ගියා.දැන් වෙලාව 5.35...මන් මගේ flyight එකට නැගලා මගේ seat එකෙන් වාඩි උනා.....මන් මේ වෙන රටකට යන first time නිසා මට පොඩි බයකුත් තිබුනා.'අනේ බුදාරත් හිටියා නම්'
මන් එහෙම හිතන ගමන් phone එක අතට ගත්තේ jk ට massege එකක් දාන්න.  ....

😃:Hi......මන්  flyight එකට නැග්ගා.....

*එතකොටම reply එකකුත් ආවා...

jk:අහ්....එහෙමද...ඔයා fliyght එකෙන් බැස්සහම Ariport එකෙ මගේ diver ඉදියි....එයත් එක්ක එන්න....මගේ driver ව දන්නවනේ....?

😃:ඔව්...මන් දන්නවා...

jk:හ්ම්ම්ම්....එහෙනම් bye.පරිස්සමෙන් එන්නකෝ  ....

😃:හා....bye....

මන් එහෙම්මම phone එක පැත්තකින් තියලා ජ්නේලෙට ඔලුව තියා ගත්තේ මට නිදි මත නිසා......දන්නෙම නැතුව මට එහෙම්මම නින්ද ගියා....😴😴😴😴😴😴😴😴😴


























Hi....ඔන්න next part දුන්නා.....මේ ටික නම් කොහොම හරි ලියා ගත්තා.ඉතුරු ටික් ලියා ගන්න තමයි ඉතිම් අමාරු......බලමුකෝ..ඉස්සරහට මොනා වෙයිද කියලා......😉😉😉😉











see you next part guys😊😘😘😘😘😘👋👋👋👋👋👋


........💜️💜️💜️💜️

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Onde as histórias ganham vida. Descobre agora