part 47

190 35 77
                                    

කට්ටියම හිනා වෙවී කතා කර කර කෑම කෑවා..ට්වීනා නම් මැරෙන්න හිනා උනා....වැඩියෙන්ම ජින් ඔප්පගේ හිනාවට...කස්ටිය ඉතිම් දන්නවනේ ජින් ඔප්පගේ හිනාව ගැන.හැමෝම හිනා වෙවී කෑම කන අතරේ එක්කෙනෙක් විතරක් එකසිය ගානට ඔරවනවා.ඔව් ඔව්...ඒ වෙන කව්රුත් නෙවෙයි...ජන්කූක්....

(the කුක්කාස් face

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(the කුක්කාස් face...now😂😂)

Jungkook mind,
මදැයි එක්කෙනෙක්ට BTS ලව පෙන්නන්න අරගෙන ආවා.මාව ගානක්වත් නැති හැටි...උන්නද මළා වත් ද කියලා බලන්නම්....ඉන්නකෝ...ගෙදර ගියාහම මන් ඔයා ගැන බලා ගන්නම්...එතකන් හිනා වෙවී ඉන්නකෝ😏.

😃:ඔප්පලා කාලා ඉවරද....කෝ දෙන්න ඔය ටික ....මන් හෝදන්නම්.

jin:එපා ට්වීනා....මට පුලුවන්😊.

😃:කමක් නෑ ඔප්ප..අද මන් හෝදන්නම්.....

එහෙම කියපු ට්වීනා පිගන් ටික ඔක්කොම අරගෙන ගිහින් හෝදන්න ගත්තා...එක පාරටම ට්වීනාගේ උරහිසින් කවෘ හරි අතක් තිබ්බා ට්වීනාට දැනුනා.එවලේ ට්වීනා බය උනේ නෑ කියනවා නම් ඒක බොරු....අත තිබ්බේ කව්ද කියලා බලන්න ට්වීනා අනිත් පැත්ත හැරුනා...

😃:😮V oppa...

ඒක පාරටම V ට්වීනාගේ කට එයාගෙ අතින් වැහුවා..

tea:ෂ්ෂ්ෂ්ෂ්..... හිමීට කතා කරන්න...

එහෙම කියපු ටේ ට්වීනාගේ කටින් අත ගත්තා...

😃:ඇයි ඔප්පා මේ...

tea:ඔයා ලග ඔයාගේ phone එක තියෙනවද?

😃:ඔව් තියෙනවා....ඇයි ඔප්පා...

tea:මේකයි ඒන්ජල්...ඔයාට පුලුවන් ද මට උදව්වක් කරන්න...

😃:කියන්න ඔප්පා. ඔප්පා වෙනුවෙන් ඕන උදව්වක් කරන්නම්...

tea:thank you angel...මේකයි...අර ඔයාගේ යාලුවා කියලා කිව්වේ ...බුදාරා කියලා කෙනෙක්...

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now