part 14

197 47 4
                                    

මන් අපේ ගෙදර ආපු ගමන් මගේ ඇදට පැනලා phone එක අතට ගත්තේ k drama එකක් බලන්න.data on කරහමයි මන් දැක්කේ jk ගෙන් massege එකක් තිබ්බා....මන් ඉක්මනට ඒක බලන්න ගියා

Jk:ම්ම්ම්...හෙට එනවා නේ අපේ දිහා...😄😉😉

😃:ඔව්....ඒත් මන් නවතින්නෙ කොහෙද කියන එක තමයි ප්‍රශ්නේ😔😔

jk:ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා...😉😉😎

😃:ඇයි ඒ?

jk:මොකද ඔයා නවතින්නේ මගේ ගෙදරනේ😅😅

😃:මොකා...

jk:ඔව්...ඔයා නවතින්නේ මගේ ගෙදර😌😌😌

😃:ඒ කියන්නේ BTS home එකේද....😮😮😮😮

jk:නෑ ..නෑ මැට්ටියේ......මගේ ගෙදර.😅😅😅

😃:විහිලු කරන්න එපා අෆ්ෆා..😂😂😂

jk:මන් ඇත්තට කිව්වේ.....

😃:මන් ඔහෙ නවතින එක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ නේද?

jk:ප්‍රශ්නයක් වෙනව නම් මන් එන්න කියන්නේ නෑ නේ...

😃:හ්ම්ම්ම්..මට අනිත් BTS members ලා වත් හම්බ වෙන්න පුලුවන්ද?

jk:ඔව්...ඔව්....ඇයි බැරි.....

😃:හා....එහෙනම් bye.මන් බඩු pack කර ගන්න ඕනි...

jk:හා....bye twina😚😚😚

😃:bye jk































See you next part guys😍😍😘😘💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now