part 10

223 50 12
                                    

BIRTHDAY DAY😇😇😇💫💫💫💌💌💞💞

💬
💬
💬
💬

ම්ම්ම්....කවද අෆ්ෆා මේ.උදේ පාන්දර කරදර කරන උනහපුලුවා😣😣😣😣😣😣😣

jk:happy birthday to you
Jk:happy birthday to you
Jk:happy birthday dera twina
Jk:happy birthday to you

අප්පටසිරි.....මට අමතක උනා නේ අද birthday එක කියලා.බලද්දි මට උදේම කරදර කරලා තියෙන උනහපුලුවා jk ne😂😂😂.කමක් නෑ,වෙලාවකට ඒ නම එයාට ගැලපෙනවා😀

😃:anw.....tank you so much bunny boy😘😘😘😘

Jk:දැන් ඔයා මට කියන්නේ bunny boy කියලද?😐😐😐😐

😃:හී....ඇයි.ඒක සස්සනයි නේ.

jk:😲

😃:ඒකට කැමති නැත්තම් මන් ඔයාට oppaa කියලා කියන්නම්..😀😀

jk:නෑ නෑ නැතුවට කමක් නෑ.bunny boy හොන්දයි

😃:ok.😂😂😂😂😂

😃:bye ...මන් wash එකක් දා ගන්න යනවා...🙋🙋🙋

jk:හාපෝ....තාම ඇග හෝදලා නැද්ද?😂😂😂😂😂

😃:😏😏😏😏ඔයානම් හරි නරකයි...

jk:හාකෝ...bye

මන් එහෙම කියලා berthroom එකට ගියා........

ම්ම්ම්....මොකක්ද අදින්නේ...ආ shrot එකක් අදිනවා😀😀

(මේ වගේ කියලා හිතා ගන්නකෝ😄😉)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේ වගේ කියලා හිතා ගන්නකෝ😄😉)

🔉🔉🔉🔉🔉🔉🔉

ඒ පාර මොකෙක්ද bell එක ගහන්නේ....අනේ මන්දා අද දවසෙ නම් උන හපුලුවෝ පිරිලා😣😣😣😣

🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉

ඉන්න....ඉන්න ....එනවා

😃:අප්පටසිරි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

😃:අප්පටසිරි....මේ මොකද බන් මේ....😮😮😮

Budhara:hello....කොහොමද happy birthday😘😘😘😘😘😘😘

😃:thank you😍😍😍😍😍.එන්න ඇතුලට

(මෙහෙම කියලා හිතා ගන්න)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මෙහෙම කියලා හිතා ගන්න)

Budhara:හ්ම්ම්මෝ....මහන්සි බන්😧😧😓

😃:ඉන්න මන් බොන්න මොනා හරි අරන් එන්නම්

😃:ඉන්න මන් බොන්න මොනා හරි අරන් එන්නම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Budhara:මේක දිග අරින්නකෝ.....

😃:මේ මොකක්ද?

Budhara:දිග ඇරලා බලන්නකෝ...

Budhara:දිග ඇරලා බලන්නකෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

😃:ආනී.....army bomb එකක්😇😇😇😮😮😮😮😮

Budhara:කැමතිද ඒකට ?😚😃😉

😃:ඔයා මොනාද මේ අහන්නෙ...මන් ඒකට ගොඩාඩාඩාක් කැමති....

Budhara:එහෙනම් කමක් නෑ.

😃:ඇත්තටම හලෝ ගොඩක් thank you💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️😘😘😘😘😘😘😘😘😘.ඔයා හරිම හොන්දයි..

Budhara:wellcome 😘😘😘😚😚😚😚



(ඒත් එයාට තව තෑග්ගක් එන්න තිබ්බා....ඒකෙන් තමයි ට්වීනාගේ ජීවිතේ වෙනස් වෙන්නෙ.....)













ඔන්න next part දුන්නා....අනිත් part එක හෙට තමයි.මට home work තියෙනවා.



bye👋👋👋

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now