part 20

221 49 10
                                    

එයා ඇස් දෙකත් ලොකු කරන් බලාගෙන හිටිය විදිහට මගේ මුලු ඇගම සීතල වෙලා ගියා.....

එයා ඇස් දෙකත් ලොකු කරන් බලාගෙන හිටිය විදිහට මගේ මුලු ඇගම සීතල වෙලා ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(The රට හාවාස් look 😂😂😂)

මටත් එයා දිහා බලන්න ආසාවක් ඇති උනා...මට ඒ ඇයි කියලා තේරුනේ නෑ....සමහරවිට හුග කාලෙකින් දැක්ක නිසා වෙන්න ඇති...
(අපි එහෙම හිතමුකෝ😆😉😉)
මමත් ටිකක් ඔලුව උස්සලා එයා දිහා බැලුවා....මන් අන්තිම පාරට දැක්ක දවසට වැඩිය එයා ගොඩක් වෙනස් වෙලා....ඇත්තටම එයා photos වල ඉන්නවට වැඩිය ගොඩක් ලස්සනයි.....එයාගේ ඇස්.
..මාරම ලස්සනයි.....😍😍😍😍😍.ඇත්තම කිව්වොත් මන් එයා දිහා බලාගෙන හිටියේ නිකම් මල පෙරේතයෙක් කෑමකට කෙල හලනවා වගේ😂😂😂😂.

jk:ට්වීනා...........😍😍😍

එයා කතා කරපු පාරට තමයි මන් මේ ලෝකෙට ආවේ....දෙයියනේ මන් බලන් හිටපු විදිහ දැක්කද  දන්නෙත් නෑ.....චික් වස ලැජ්ජාවයි......අනී..අනී මට එයාව බදා ගන්න ඕනී...ඒත් කොහොමද...මට ලැජ්ජයි.....

😃:jungkook opaa😊😊😊😊

ඒක කිව්වා විතරයි මේ මිනිහා එක පාරටම ඇවිත් මාව බදා ගත්තා....මගේ පපුව හයියෙන් ගැහෙන්න ගත්තා.....ඇහෙනවද දන්නෙත් නෑ....ජීවීතේ පලවෙනි පාරට මාව මේ විදිහට කොල්ලෙක් බදාගෙන ඉන්නවා...ඒකත් මන් මේ ජීවිතේ වැඩියෙන් ආදරේ කරන කෙනා.....ඒ හැගීම මට කියන්න තේරෙන්නේ නෑ......හරි අමුතු  හැගීමක්....ඒක මොන විදිහේ හැගීමක් උනත් මමත් ඒකට කැමති කියලා මට තේරුනා....

මමත් ඉතිම් ඕන දෙයක් වෙච්චදෙන් කියලා මගේ අත් දෙග එයාගේ පිට වටේ යවලා මමත් එයාව බදා ගත්තා...මොකද මටත් එවලේ ඕන කරලා තිබ්බේ ඒක......

ටික වෙලාවකට පස්සේ එයා මාව අත ඇරියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ටික වෙලාවකට පස්සේ එයා මාව අත ඇරියා.....

jk:ට්වීනා....ඔයාට කොහොමද...?

😃:මන් හොදින් jungkook oppa....ඔයාට කොහොමද ...😊😊😊මන් එහෙම කිව්වේ මගේ සුපුරුදු මොන්ගල් හිනාව දාන ගමන්....

Jk:මමත් හොදින් ට්වීනා....😊😊😊

jk:ඔයාට මහන්සිත් ඇතිනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

jk:ඔයාට මහන්සිත් ඇතිනේ....ගිහින් wash එකක් දා ගෙන එන්න ...පඩිපෙල දිගේ කෙලින්ම නැගලා ගියායින් පස්සේ දෙවනියට තියෙන room එක ඔයාගේ...ඔයා එද්දි කෑම ලෑස්ති කරලා තියන්නම්......

😃:ම්ම්ම්...හරි ඔප්පා....මන් එහෙම කියන ගමන් පඩිපෙල දිගේඑ හිමිට නැගලා ගියා....අහ්...මේ තියෙන්නෙ room එක...මන් එහෙම හිතන ගමන් දොර ඇරියා....
ශා😍😍😍😍😍😍😍ඒ room එකේ ලස්සන...

ශා😍😍😍😍😍😍😍ඒ room එකේ ලස්සන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
















Hi...ඔන්න ඉල්ලපු නිසා update එක දිගට දුන්නා😊😊😊









sse you next part😊😊😘😘😘😍😍😍

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now