part 28

187 42 10
                                    

මන් call එක answer කරා......

😃:යබුස්සෙයෝ......

........:ට්වීනා....ට්වීනා.....ම..මට කලන්තෙට වගේ ...

ඒ කියපු දෙයින් නම් මන් ගොඩක් බය උනා....මගේ නම කියලා කතා කරපු නිසා මට තේරුනා මේ කතා කරන්නේ මාව දන්න කෙනෙක් කියලා....

😃:අ....ඒත් ඔයාගේ නම් මොකක්ද?

......මේ මන් .....kim jennie....hansol ගේ girlfriend....

😃:ඔහ්....ඔන්නි ...අනේ sorry....මට අදුරගන්න බැරි උනා.....

kim jennie:කමක් නෑ.......අනේ පුලුවන් ඉක්මනට මෙහෙට එන්න...ම..මට ගොඩක් අමාරුයි

😃:අනේ..ඇයි ඔන්නි...මොකක්ද උනේ....ඔයා බය වෙන්න එපා....මන් මන් ඉක්මනට  එනවා.......

kim jennie:හ...හරි ...ඉක්මන් කරන්න

මන් ඉක්මනට call එක cut කරලා ඉක්මනට ඇදුමක් දාගෙන jungkook ගේ room එකට ගියා....මොකද මට එයාට නොකිය යන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.අනික මෙච්චර රෑ......මට කොහෙත්ම තනියෙන යන්න බෑ....

😃:jungkook oppaaaaaaaa......
අයියො...මෙයා හොදටම නිදි.....

මන් දෙපාරක් හිතන්නේ නැතුව කාමරේ දොරත් ඇරගෙන ඇතුලට ගියා

ඔප්ප.......ඔප්පා....

jk:ම්ම්ම්ම්ම්ම්.....

😃:ම්ම්ම්ම්...නෙවෙයි...ඉක්මනට නැගිටිනවකෝ.....

jk:ම්ම්ම්.....ඇයි අනේ.....?

😃:මට jennie ඔන්නි කතා කරා.....එයා කිව්ව එයාට ගොඩක් අමාරුයි ඉක්මනට එන්න කියලා.....

jk:ම්ම්ම්....අමාරුයි ..ඇයි එයාට මොකද?

😃:දන්නේ නෑ....අනේ අපි ඉක්මනට යමුකෝ.....

jk:හා.......මන් ඇදුමක් දාගෙන එන්නම්
.....ඔයා gate එක අරින්නකෝ.....

😃:හ්ම්ම්ම්ම්....හරි ඔප්පා....ඉක්මන් කරන්න.

මන් එහෙම කියලා පහලට දුවලා ගියේ gate එක අරින්න.





























Hi බබාල...ඔන්න ඔයාල ඉල්ලපු නිසා update එක දුන්න....

jennie ඔන්නිට මොකක් වෙයිද?මන් කිව්වා නෙහ්...ඔයාලට .මොන දේ උනත් ready පිට ඉන්න කියලා...













එහෙනම් bye guys....see you soon😘😘😘😘😊😊

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now