part 25

193 45 8
                                    

ම්ම්ම්ම්....මට මේ තැන හොදට පුරුදුයි...ඒත්....ඒත් මට මතක නෑ......ම්ම්.....ඇයි ඒ....මට මෙච්චර හුරු පුරුදු තැනක් ඇයි මට මතක නැත්තෙ😫😫😥.

jk:ට්වීනා....ඔයාට මතක් නැත්තම් කමක් නෑ......කවදහරි ඔයාට මතක් වෙයි..... 😔😔.

එයා එහෙම කිව්වේ බලාපොරොත්තු සුන් වුනු මුහුනක් දාගෙන.

jk:ම්ම්ම්...අපි දැන් ගියා නම් හොද නැද්ද.....

😃:හා...මටත් නිදි මතයි අප්පා....

jk:ආපෝ....නිදි කුම්බරි.....යන් යන්😆😆😆.

මම එහෙම කියන ගමන් jk ගේ අතේ එල්ලිලා ගිහින් car එකට ගියා.

At jk's home.....🌹🌹🌹🌹.

මම wash එකකුත් දාගෙන barthroom එකෙන් එලියට ආවා.ඊට පස්සේ මන් phine එක අතට ගත්තේ හුග කාලෙකින් phone එක ඔබන්න බැරි උන නිසා...මන් පොන් එකේ data on කරා.....

ටින්...ටින්...ටින්...ටින්...ටින්....
එක දිගට හෝ ගාලා massage එන්න පටන් ගත්තා.මන් massege on කරලා බැලුවා.

budhara:ඒ බන් ...උබ ආවද?

කියහන්කෝ

කෝ උබ....

උබ මැරුනද....

කතා කරපන් ගෑනියේ

හිකනලී...උබ ගොලු උනාද....

😤😤😤😤.

Yesterday...

Hi..උබ පන් පිටින් ඉන්නවද....

කියහන්කෝ....

උබ හරි නරකයී

මන් තරහයි

😭😭😭😭

ඒ.....උබව අර rabbita kiss කරාද...

මට කියපන්

එහෙම නම් මන් ඌව ඉතුරු කරන්නේ නෑ.....

කතා කරපන් ගෑනියේ...























මා ඉතින් යන්න යනවා.මට යන්න අවසරයි......😂😂😂.



bye....see you next part guys...

ආ...අපේ තාත්තා ටික දවසක් යනකන් ගෙදර....next part sure නෑ.

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Donde viven las historias. Descúbrelo ahora