part 13

201 47 6
                                    

මන් එහෙම කියලා ටක් ගාලා ඇදුමක් දාගෙන බුදාර්ගේ ගෙදර ගියේ මට තියෙන සතුට නිසා... ...

At budhara's home.🌸🌸🌸🌸🌸🌸🌸

😃:බුදාරා...ඔයා මේක ඇහුවොත් විශ්වාස කරන් එකක් නෑ....

Budhara:මොකක් ගැනද කියන්නේ....පුදුම හිතෙන දෙයක් ගැනද...හා හා ඉක්මනට කියහන්.....

😃:ඊයේ මගේ birthday එක තිබ්බා නේ......

Budhara:ඔව්...ඊයේ උබේ birthday එක තමයි....,ඉතිම්..

😃:ඉතිම් ඒකට jk මට gift එකක් එව්වා......😊😊😍😍😍😍

Budhara:ඕඕඕ...මාලයක්ද,මුද්දක්ද නැත්තම් මල් boquet එකක්ද.....😉😉😉😉😉.

*එයා එහෙම කිව්වේ මට ඇහැකුත් ගහන ගමන්.....

😃:නෑ නෑ බන්....ඔය එකක්වත් නෙවෙයි.......

Budhara:එහෙනම් මොන මගුලක්ද....ඉක්මනට කියහන්.....

😃:ඒ...ඒකේ...තිබ්...තිබ්...තිබ්බේ.....

Budhara:ලත වෙන්නේ නැතුව කියහන්කෝ.....

😃:හරි...මන් කියන්නම්...ඒකේ තිබ්බේ south korea යන්න ticket එකක්.......

Budhara:ඒ බන් උබ ඔය ඇත්තටමද කියන්නේ.....

😃:ඔව් ඔව් බන් මන් මොකටද උබට බොරු කියන්නේ......

Budhara:උබ නම් මාර lucky බන්.....

😃:ඒක කියන්න නෙවෙයි මන් මෙහෙ ආවේ......

Budhara:එහෙනම්.......

😃:ඔයත් යන්න එනවද අහන්න ආවේ.....

Budhara:😥😥😥😥😥

😃:ඇයි බන් ඔය මූන ඇඹුල් කරගෙන

Budhara:මන් එන්න කැමති.....ඒත මට එන්න වෙන්නේ නෑ.......

😃:අනී ඇයි ඒ😥😥😥

Budhara:ඔයා දන්නවනේ..මන් ඔයා කරන subject එක නෙවෙයි නේ....අපිට මේ මාසේ අන්තිම test එකක් තියෙනවා...ඒක නිසා මේ දවස් ටිකේ වැඩ ගොඩයි.......

😃:ඔයාට ඒ වැඩ ටික ඉවර උනාහම එන්න පුලුවන් නේ........?

Budhara:මට මේ මාසේ අනිතිම දවසට ඔක්කොම ඉවරයි....එතකොට මම එන්නම්......

😃:හා...හැබැයි අනිවාරයෙන් එන්න ඕනි..ආවේ නැත්තම් මන් තලහයි...

Budhara:නෑ නෑ පැටියෝ...මන් අනිවාරෙන් එනාවා...

😃:ඒහෙනම් හරි....එහෙනම් මන් ගිහින් එන්නම්......

Budhara:ඒයි..කාලා පලයන්.....

😃:බෑ බන්....මන් මේ ගැන jk ට කියන්න ඕනි....

Budhara:ආආආ.....මට දැනුයි තේරෙන්නේ....

😃:මොකක්ද...(මන් එහෙම කිව්වේ බිම බලාගෙන)

Budhara:උබලා දෙන්නා love නේහ්...

😃:අමු කැවිලද යකෝ උබට.....

Budhara:හරි හරි මන් කාටවත් කියන්නේ නෑ😌😌😌😌😌

😃:එහෙම දෙයක් නෑ බන්.....

Budhara:හ්ම්ම්ම්ම්....හාරි හාරි....

😃:මන් එහෙනම් ගිහින් එන්නම්......

Bidhara:හ්ම්ම්...bye පන😉😉

😃:bye සුදු......👋👋👋





















Hi....ඔන්න next part දුන්නා....

*අද කතාව ගැන මොනාද ඔයාලා හිතන්නේ...

*sorry බුදාරා ඔයාව මේ story එකේ ටික දවසකට අයින් කරන්න වෙනවා.....නැත්තම් මට ඉතුරු ටික ලියන්න හම්බ වෙන්නේ නෑ😥.. මාත් එක්ක තරහා වෙන්න එපා.........💜️💜️💜️💜️💜️💜️💜️💜️














see you next part😗😗😗😘😘😘💜️💜️💜️💜️💜️

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now