part 41

186 40 22
                                    

jungkook:අපි....යන්නේ.......BTS ලව meet වෙන්න....

ඒක කිව්වහම ට්වීනාගේ ඇස් ජිල් බෝල දෙකක් වගේ ලොකු උනා.

😃:what.....jungkook..
       Are you sereous..😮😮😮😮.

Jungkook:yeah....මන් මොකටද ඔයාට බොරු කියන්නේ......

ජන්කූක් එහෙම කිව්වා විතරයි ට්වීනා දුවගෙන ගිහින් ජන්කූක් ගෙ කරට පැන්නා....

😃:අනී....ඔප්පා....ගොඩක් thanks ඔයාට......මන් ගොඩක් ආසාවෙන් හිටියේ BTS ලව meet වෙන්න.......

එහෙම කියපු ට්වීනා ජන්කූක් ගේ කම්මුලට පොඩි kiss එකක් දුන්නා....

😃:ඔප්පා.....බුදාරාත් තව ටික දවසකින් කොරියා එනවා නේ.....ඉතිම් එයා ආවහම අපි එයාවත් BTS ඔප්පලව බලන්න එක්කම් යමුකෝ....පීස්

jungkook:ඔව්....ඔව්.අනිවාරෙන් එක්කන් යමු.....

ජන්කූක් එහෙම කියන ගමන් ට්වීනාගේ කම්මුලක් සිප ගත්තේ කියා ගන්න බැරි තරම් ආදරේකින්.....

😃:තන්කූ ඔප්පා.....සරන්හේ😘😘😘😘.

jungkook:නාදු සරන්හේ ට්වී....

ට්වීනා ජන්කූක් ට තුරුල් වෙලා ජන්කූක් ගේ පපුවට තුරුල් උනා...


jungkook:දැන්වත් ඔය ඇදුම මාරු කරන් එනවද?

ජන්කූක් එහෙම කිව්වේ එතන තියෙන romantic seen එක සම්පූර්ණයෙම කා දමමින්😒.


auonther:යා මෝඩ කුකියා...

😃:ඇයි ඔප්පා....එතන ඉතිම් ඉන්නේ අපේ ඔප්පල ටික විතරනේ....

jungkook:ඔප්පලා විතරක් ඉන්නවා නම් මන් එහෙම කියන්නේ නෑ නේ....එතන txt ලත් ඉන්නවා....

😃:ඔහ්....එහෙමද.....මන් එහෙනම් මාරු කර ගන්නම්..

jungkook:හ්ම්ම්ම්....අන්න ඒ බය තියා ගන්න.

😃:අනේ.....මන් හාවන්නට බය නෑ....

jungkook:යා....කාටද හාවා කියලා කිව්වේ.....😣😣😣.


ඔයාටනේ.....ට්වීනා එහෙම කියන ගමන් එතනින් දුවලා ගියේ තව ටික වෙලාවක් හිටියොත් කන්න වෙන බව දැනගෙන😂😂.


























































Se you soon guys😘😘😊

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now