part 32

192 41 32
                                    

⏰⏰⏰....ට්‍රීන්,ට්‍රීන්,ට්‍රීන්...

Alarm එක වදින සද්දෙට මම ඇහැරුනා.....ඇස් දෙක වත් අරින්නේ නැතුව alarm එක off කරලා මන් අනිත් පැත්තට හැරුනේ තව ටිකක් නිදා ගන්න.ඒත් එක පාරටම මම නැගිට්ටේ jungkook එයාව ඇහැරවන්න කියපු නිසා.මන් ඉක්මනට wash එකක් දාගෙන ඇදුමකුත් ඇදගෙන jungkook ගේ room එකේ දොරට ගැහුවා.

jungkook ඔප්පා....jungkook ඔප්පා.

ඇහැරෙන පාටක් නෑ......මන් දොරත් ඇරගෙන කාමරේට ගියා.අනී...කොල්ලා කොට්ටෙත් බදාගෙන නිදි...ඇත්තටම bunny කෙනෙක් වගේමයි.

මන් හිමින් සැරේ එයා ලගට ගිහින් ඇදේ එයාට එහා පැත්තෙන් වාඩි උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් හිමින් සැරේ එයා ලගට ගිහින් ඇදේ එයාට එහා පැත්තෙන් වාඩි උනා....අනී...එයා හරිම cute......

මන් එහෙම හිත හිත ඉදිද්දි මගේ එක අතක් jungkook ගේ කම්මුලට ගියේ මටත් නොදැනිමයි......මම එයාගේ කම්මුල හරි හිමීට අත ගෑවා.එයාගේ කම්මුල හරි soft.....ඇත්තටම මට එයාගේ කම්මුලෙන් අත ගන්න හිතුනෙම නෑ.

(එහෙම කියලා බෑ නේ.ඔයා ඔහොම කම්මුල අල්ලගෙන හිටියොත් මන් කොහොමද ඉස්සරහට කතාව ලියන්නේ.)

අනේ මේ ඕතරි....කට වහගෙන ඉන්නවද😒😒.

මන් එක පාරටම පියවි සිහියට ආවේ jungkook එක පාරටම මගේ පැත්ත හැරුන නිසා.මන් ඉක්මනට මගේ අත එයාගේ කම්මුලෙන් ගත්තේ ඇහැරුනොත් මොකක් හරි ප්‍රශ්නයක් වෙයි කියලා....

ඔප්පා.....නැගිටින්න....වෙලාව 6.00 යි....
දෙතුම් පාරක් එහෙම කිව්වත් මේ යකා නැගිටින පාටක් නෑ.....😒.

මන් හිමීට jungkook ගේ කන ලගට ලන් වුනා...

ඔප්පාපාපාපා...... .

ඒ පාර නම් වැඩේ හරි....😀😀😀😀😁😁.

නැගිට්ටවන්න කිව්වා නෙහ්...ඔන්න මන් නැගිට්ටුවා😁😂.

jk:හම්මො..ට්වී..ඔයා මොකටද ඔච්චර හයියෙන් කෑ ගැහුවේ

jungkook කනත් අල්ලගෙන කියපු පාරට නම් මට බකස් ගාලා හිනා ගියා😂😂😂.

😃:ඉතිම් ඔයා නැගිට්ටේ නැ නෙහ්......

jk:හ්ම්ම්ම්.....මේ ට්වී...මන් wash එකක් දාගෙන එන්නම්.ඔයාට පුලුවන් නම් මේ ඇදුම අයන් කරලා දෙන්නකෝ...

😃:කෝ...දෙන්න ඔප්පා.මන් අයන් කරන්නම්😁😊.

jk:thank you baby.....jungkook එහෙම කියලා ටවල් එකත් අරන් barthroom එකට ගියා....




























Hi ...අදට ඇති නෙහ්.....sorry පරක්කු උනාට...data ඉවර උනා ඒකයි....😁.


















Bye guys....see you soon😊😘😘😍

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now