part 2

570 72 12
                                    

මේ ඉන්නේ මන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ මන්.(ඒ කිව්වේ ට්වීනා)

මට අද උදේ නැගිටින්න කිසිම උවමනාවක් තිබ්බේ නැති නිසා මන් Alarm එක off කරලා එහෙම්මම රෙද්ද පොරවගෙන ආයෙත් නිදිය ගන්න ගත්තා.ඒත් ඉතින් අපේ ගෙදර නිදිය ගන්න බෑ නේ.බූරු පැටියෙක් ඉන්නවනේ අපේ ගෙදර😥.වෙන කව්ද ඉතින් ඒ අපේ මල්ලී.ඌ ඇරෙන්න ඉතින් වෙන බූරුවෙක් නෑ නේ....

මල්ලී - ඒයී...එයී ගොබ්බියේ පස්ස උඩ දාගෙන නිදා ගෙන ඉන්නේ නැතුව නැගිටිනවා...අන්න තමුසේ ගෙ යාලුවා ඇවිල්ලා ........

මන් මල්ලී එක්ක ගොඩාක් තරහෙන් හිටියේ😣...ඒත් ඉතිම් මගේ හොදම යාලුවා ඇවිල්ලා කිව්වාහම තමයි මට තරු පෙනුනේ.....

ට්වීනා - මො..මොකා..මේ... යාලුවා කිව්වේ....මේ බුදාරද....😮...

මල්ලී - ඔව් ඔව් ඉතින් එයා ඇරෙන්න තමුසෙට කවද්ද හොද යාලුවෙක් හිටියේ..

ට්වීනා - අනේ මේ හිකනලා තමුසෙගේ බෝක්කුව වහගෙන පල මගේ කාමරෙන් එළියට..මම එහෙම කියලා මල්ලිට කොට්ටෙන් ගැහුවා...ඒත් ඉතින් එයා කියපු කතාවත් ඇත්ත.මට බුදාරා ඇර හොද යාලුවෙක් හිටියේ නෑ නේ....මන් එහෙම හිත හිත barthroom එකට ඉක්මන් ට collage එකට යන්න කියලා හිතාගෙන.ඉතින් මන් ඉක්මන්ට ඇදුම් ඇදගෙන එලියට ගියා....එතකොට බුදාරා මට රවාගෙන හිටියා මන් දැක්කා...
එයා මගේ හොදම යාලුවා විතරක් නෙවෙයි....එයා මට මගේ අම්මා වගේ....

ඉතින් එයා මට රවද්දි මන් දැන ගත්තා මට බනින්න තමයි කියලා.

💗:ආ......නෝනා හාමිනේ...දැන්ද නැගිට්ටේ.......

😊: හී..........මන් ඉතින් මගේ ලස්සන දත් ඇන්ද පෙන්නලා ලොකූ හිනාවක් දැම්මා...ඊට පස්සේ මන් එයාගේ කරට අත දැම්මා.(මගේ හිනාවට ඉතින් එයටත් බනින්න විදිහක් තිබ්බේ නෑ.ඇත්තම කිව්වොත් මන් හරියට පොඩි ලමයෙක් වගේ.ඉක්මන්ට හිත රිදෙනවා.ඉතින් මගේ හිනාව දැක්ක නිසාද කොහෙදො එයාගේ මූන වෙනස් උනා.)

💗:හ්ම්ම්...හ්ම්ම්...දැන් ඔය හුරතල් උනා මදැයි.දැන්වත් යන් .නැත්තම් පරක්කු වෙයි.හැබැයි මන් ඊලග දවසේ එද්දි ඔය විදිහට නිදියගෙන ඉන්න බෑ.තේරුනාද?

😊:ඔව් මැනික මට හොදට තේරුනා.

අපි දෙන්නා college එකට ගියා.අද අපිට වෙනදා උගන්නන sir ඇවිල්ලා හිටියේ නෑ.ඒ වෙනුවට හිටියේ වෙන ගල් බමුනෙක්.ආපෝ...සන්සාරෙ කල කිරෙනවා එයා  උගන්නද්දි.අපි කරේ science නිසා එයා උගන්නද්දි නිකම් පිස්සු වගේ....එයා ගැන හරියට කිව්වොත් ඇවිදින බකමූණෙක් වගේ😂😂😂.අද හවස තුන වෙනකන් college එකේ ඒ බකමූණත් එක්ක හිටියා.මන් හිතන් හිටියේ බුදාරත් එක්ක එයාලගේ ගෙදර යන්න.ඒත් අද මහන්සි වැඩි නිසාද කොහෙද මට එයාලගේ ගෙදර යන්න හිතුනේ නෑ.මන් ඒක නිසා අපේ ගෙදරට ආවා...

අපේ මල්ලී පේන්න හිටියේ නෑ.
හරි පුදුමයි,මූ පේන්නවත් නෑ නෙ..

😃:මල්ලී...මල්ලී...

කෝ යකෝ මූ...😣😣

😃:මල්ලීලීලීලීලීලීලීලීලීලීලීලීලීලීලීලීලී.
(මේ වගේ අක්කලා ලබන්නත් පින් කරන්න ඔනේ😂😂)

බැරිම තැන මම කෑ ගැහුවා.එත් මූ නෑ.මන් ටක් ගාලා phone eka චෙක් කරා....

😨😨හම්බේ එතකොටයි මන් දැක්කේ miss calls 34,massege 50.මන් ටග්ගාලා massege ටික බැලුවා.

අක්කේ...

අක්කේ

අක්කේ

අක්කේ..

😃:යකෝ මූ මගේ නම පාඩම් කරනවද අක්කේ අක්කේ ගගා😂

කොහෙද  ගෑනියේ උබ

කෝ reply...

ඒකට කමක් නෑ.මන් ස්තියකට යාලුවෙක් ගේ ගෙදර යනවා....ඒක කියන්නයි massege කරේ.... ♥



(ඔය අතරේ නොදන්න mumber එකකිනුත් massege එකක් තිබ්බා.ඔයාලා හිතන්නේ ඒ nummber එක කාගේ වෙන්න ඇතිද...😉😉😉)











*මන් කතාවේ පොඩ්ඩ පොඩ්ඩ දාන්නේ හරිද.මොකද මට ඉස්කෝලේ note ලියන්නත් තියෙනවා...sorry හොදේ....කතාව boring ද....මට කියන්නකෝ..next part එකෙන් අලුත් caracter කෙනෙක් එනවා..සමහර විට ඒ ඔයාලා බලාපොරොත්තු වෙච්ච එක්කෙනා වෙන්නත් පුලුවන්😉.

see you next part💝

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now