part 38

197 40 22
                                    

time skkiped.....

ජන්කූක් wash එකක් දාගෙන පඩිපෙලෙන් පල්ලහාට ආවා....ඒත් එක්කම ට්වීනා ගිහින් ජන්කූක් ගේ අතේ එල්ලුනේ හරියට පොඩි ලමයෙක් වගේ.

😃:ඔප්පා .....කමුකෝ...

jungkook:හම්මෝ...මෙයා ගොඩක් බඩගින්නේ නේ ඉදලා තියෙන්නේ....

එහෙම කියපු ජන්කූක් ට්වීනාගේ ඔලුව අත ගෑවා.

Jungkook:ඔයා ගිහින් වාඩි වෙන්න ,මන් කෑම අරන් එන්නම්...

😃:හා ඔප්පා..

එහෙම කියපු ට්වීනා sofa එකට ලගට දුවගෙන ගිහින් වාඩි උනා.

රාමේන් cup දෙකකුත් අතට අරගෙන ජන්කූක් ට්වීනා ලගට ආවා.chopstick දෙකකුත් එක්ක එක රාමෙන් cup එකක් ට්වීනාට දීපු ජන්කූක් කන්න පටන් ගත්තා...

ගොඩක් බඩගින්නේ හිටපු නිසා බ්‍රේක් නැති කෝච්චියක් වගේ ට්වීනා රාමෙන් ටික එක හුස්මට කන්න පටන් ගත්තා.ඒක දිහා බලාගෙන හිටිය ජන්කූක්ට කට කොනින් හිනාවක් ගියා.

Jungkook:හිමීට කන්න.කෑම එක හොරු අරන් යන්නේ නෑ නේ.

ට්වීනා ජන්කූක් දිහා මොකෙක්ද වගේ බලාගෙන හිටියා.

😃:හුම්ම්....

එහෙම කියලා ආයෙත් රාමෙන් එකට වැඩේ දෙන්න පටන් ගත්තා.


Time skkiped.....

Tvina's pov,
කෑම ටික කාලා ඉවර උන නිසා මන් නිදා ගන්න කියලා කාමරේට ආවා.....නිදා ගන්න කලින් මන් phone එක අතට අරන් බැලුවේ masseges තියෙනවාද කියලා.පුදුමයි......වෙනදට data on කරපු ගමන් එක දිගට එන massege අද නෑ.phone එක ස්ටූල් එක උඩින් තියලා දොර ලගට ගියේ දොර ලොක් කරන්න.ඒත් එක පාරටම ජන්කූක් කාමරේ ඇතුලට ඇවිල්ලා දොර ලොක් කරලා මාව බිත්තියට හේත්තු කරේ මට හිතන්නවත් වෙලාවක් නොදී...

😃:ජ...ජන්කූක් මාව අත අරින්න.

jungkook:ඇත්තටම ඔයා කොහොමද මෙහෙම හැසිරෙන්නේ....ඔයාට පොඩි හරි මතකයක් නැද්ද?

twina's mind,
මොකක්ද යකෝ ඒ කතාව ..මොනා ගැනද මේ අහන්නේ... මගේ මතකේ මේ හොදට තියෙන්නේ.

😃:ජන්කූක්..මට...මට තේරෙන්නේ නෑ ඔයා මොනා ගැනද මේ කියන්නේ කියලා......

jungkook:ඔහ්...එහෙමද

එහෙම  කියපු ජන්කූක් ට්වීනාගේ මූනට ලන් වෙන්න ගත්තා.....ට්වීන නම් හිටියේ ගල් වෙලා......ටික ටික ට්වීනාගේ මූනට ලන් උන ජන්කූක් ට්වීනා ගේ එක තොලකින් අල්ල ගත්තේ ට්වීනාට හිතන්නවත් නොදී.....රෝස මල් පෙත්තක් සිප ගන්නවා වගේ ජන්කූක් හරිම සිනිදුවට ට්වීනාගේ තොල් සිප ගත්තේ හරිම ආසාවකින්.....ට්වීනා ජන්කූක්ට ඈත් වෙන්න කිය කිය ජන්කූක්ගේ පපුවට ගැහුවත් ජන්කූක් කිසි දෙයක් ගානකටවත් ගත්තේ නෑ..ට්වීනාගේ කරදකාරී අත් දෙක උඩට කරලා තදින් අල්ල ගත්ත ජන්කූක් ට්වීනාගේ තොල මාරුවෙන් මාරුවට සිප ගන්න ගත්තා.ඇස් දෙක ලොකු කරන් මේ වෙන දේයින් ගැලවෙන්න උත්සහ කරපු ට්වීනා අන්තිමට ජන්කූක් ගේ ගෙල වටේ අත් දෙක යැව්වේ ජන්කූක් ට අවනත වෙමින්.තමන් කරන දේට අවනත වෙච්ච නිසා ජන්කූක්ට කට කොනින් හිනාවක් ගියා.....සුමුදුවට සිප ගන්න පටන් ගත්ත ඒ සිප ගැනීම රලූ උනේ ජන්කූක් උපරිමේටම ඇවිත් සිටි නිසා...ටිවීනාව වඩා ගත්ත ජන්කූක් ට්වීනා ඇද උඩට ගෙනිච්චේ ඒ සිප ගැනීම මොහොතකටවත් නතර නොකරයි.ට්වීනාව ඇද උඩින් ඇල කරලා ජන්කූක් ට්වීනාගේ තොල් වලින් ඈත් උනා.තොල් වලින් ඈත් උන ජන්කූක් ට්වීනාගේ නලලර පොඩි හාදුවක් දී තමා ඇද සිටි shirt එක ගලවලා විසි කර නැවතත් ට්වීනාගේ තොල් තදින් සිප ගත්තා.ට්වීනා තමන්ගේ අත් දෙකෙන් ජන්කූක් ගේ පිට වටා රටා ඇන්දේ මේ හැගීම දරා ගන්න බැරුවයි....ජන්කූක් ගේ එක අතක් ට්වීනා ගේ shirt එක ඇතුලට ගියා.

😃:අහ්ම්ම්....ම්ම්..

ට්වීනාගෙන් පිට වන කෙදිරිලි හඩ නිසා තවත් ඇවිස්සුනු ජන්කූක් ට්විනාගේ shirt එක ගලවලා කාමරේ මුල්ලකට විසික් කරා.ට්වීනාගේ තොල් වලින් ඇත් උන ජන්කූක් ට්වීනාගේ බෙල්ලේ දම් පාටින් love bites තිබ්බා.love bites තියද්දි ට්වීනාට කෑ ගැහෙන්න ආවාත් තොල හපාගෙන කෑ ගැහීම හිර කරන් හිටියේ මේ දේ කොච්චර රිදුනත් තමන් මේ දේට ආශා කල නිසා.

🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞.

(ඇති ඇති යකුනේ.තවත් මොනාද බලන්නේ .ඉතුරු ටික ඕනි නම් හිතා ගන්න😂😂)
























hi...ළමායි.......ප්‍රශ්න තියෙනවා නම් අහන්න😁.
මට ලැජ්ජයි.....








මෙතැන් සිට ඕතරි මළා.....





































See you soon guys😁😁😘😘😘




My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now