පුංචි හැදින්වීමක්

2.9K 204 61
                                    

🐰හා පැටියෙක් වගේ අහිංසක ලස්සන කොල්ලෙකුගෙයි...
🦁සිංහ පැටියෙක් වගේ චන්ඩි දඟ මල්ලකගෙයි...
🤫රහසක්.. ❤️💚

🐰මොන දේ උනත් කාලෙක ඉදන් හදවතින් විතරක් ආදරේ හොයපු හා පැටියෙක් වගේ කොලු පැටියෙක් හිටියා. මතකයන් අතර කොච්චර හමුවුනත් හැබෑ ලෝකේ ඒ මූණ හොයාගන්න එයාට බැරි වුනා...

(Xiao Zhan - ෂියෝ ශාන්)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Xiao Zhan - ෂියෝ ශාන්)

🦁එකම ඉස්කෝලේ එකට ඉගෙනගන්න යාලුවො කොයි තරම් හිටියත් එයාට හිත ගියපු එකම එක හා පැටියෙක් හිටියා. ඒත් ඒ හැම හීනෙකම හිටිය එයාමද කියලා මේ දඟමල්ලට තාම තේරුමක් නෑ.

 ඒත් ඒ හැම හීනෙකම හිටිය එයාමද කියලා මේ දඟමල්ලට තාම තේරුමක් නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Wang Yibo - වං ඊබෝ)

ඒත් දවසක ඒ හැම දේම වෙනස් වුනා...
මේ එයාලගෙ කතාව..

"Hell⭕️w Bunny"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"Hell⭕️w Bunny"

" ඒයී... මොකද මේ... යන්න දෙනවා... මට පරක්කු වෙනවා.."

"කියන දේ අහනවා බනී... ඔහොම ඉන්නවා... ඔයාට මං..."

YiZhanලට ආදරේ අයට ලස්සන ලෝකයක් වෙවි. අනික් අයටත් මේක ලස්සන කතාවක් වෙයි. ගොඩක් ආදරේ කතාවෙ පුරවලා තියෙනවා.❤️

සමහර තැන් බලන්න අමාරු වුනත් ඉතින් කරන්න දෙයක් නෑ... 😜 මොකද ආදරේට සීමා නෑ...🔞

කලින් කියන්නේ පුංචි ළමයි ඔන්න ඕම චුට්ටක් අයිනට අයිනට වෙන්න.. මේක ඔයාලට හොඳ නෑ හොඳේ... 🤭😬😬😬

සිරාවටම කතාව මගේ හොඳේ..මගේ..😇
Photo නම් Googleගෙ...
එහෙනම් කතාව ඕන අය Comment කරන් යන්න.

බයි බායී මං ZaZiN

බයි බායී මං ZaZiN

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔයාලට ඕනනම්

Wangxian, Mo Xuanyu Life Story
- The Golden soul -
(Yizhan, wangxian FF)

එකත් බලන්න පුළුවන්

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now