09. මං අල්ලගන්න හිටියෙ😳😝

671 190 63
                                    

😝😝😝😝😝😝😝😝😝😝😝😝

ඒත් කතා කරන්න හිතුවට මොකද කොල්ලගෙ යක්ශ version එක ON වෙලා තිබුන නිසා ඊළඟට වෙන්නෙ මොකක්ද කියලා sure නෑ බට්ටිට. ඒ නිසා අම්ම පිටිපස්සෙ ආයී හැංගිලා ආයිමත් ඔලුව එළියට දැම්මා.

 ඒ නිසා අම්ම පිටිපස්සෙ ආයී හැංගිලා ආයිමත් ඔලුව එළියට දැම්මා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"චූටි අයියා.... ඇයි මේ තරහ ගිහින්....?"

" අම්මා කියන්නෙ නැත්නම් බට්ටි කියනවා, කව්ද මේ වැඩේ කරේ..., කියනවා............." ඊබෝගේ ඊළඟ ඉලක්කය බට්ටිව.

බෝ ඇස් රතු කරගෙන අඩි හප්පන්නට විය.

"බෑ ...... කියන්න බෑ "

" කියනවා නැත්නම් දන්නවනේ දෙකක් දෙනව හරිද. අනික දෙන්නෙ නෑ තවත් මගෙ Player එක සිංදු අහන්න "

"බෑ. . . කිව්වොත් බනී ඔයා "

" කිව්වොත් දෙනවා " කියමින් කිළිටු රෙදි ටික බිමදාලා බට්ටිව අල්ලන්න පැන්නා. බට්ටි අම්මා වටේ කැරකුණා.

" මගේ යාලුවෙක් අනී....ආ....ආ....අම්මී..."

මොනව උනත් දෙන්නගෙ කෝලම් වලට අම්මට හිනා

" කියනවා ඇත්ත කියනවා, කව්ද ආවේ.. "

" අයියා බනී "

" බනින්නෑ මෝඩියේ කියනවා "

"අයියා බනී "
කියලත් මොකද මෙයා මේ මගෙ පස්සෙන් පන්නන්නේ... මෝඩයා.

අඩියට දෙකට කාමරෙන් පැනපු බට්ටි දුවලා ගිහින් එයාගේ කාමරේට පැනලා දොර වහගත්තා .

කෙල්ලෙගෙ දොර ළඟ නතර වුන ඊබෝ ආයෙමත් කාමරේට ඇවිත් washroom එකට එබුනා. අම්මා වැටිච්ච රෙදි ටික ඇහිඳිනවා

" අම්මී කව්ද අම්මි චූටි බට්ටිගෙ යාලුවා අපේ ඉස්කෝලේ . අනික මගේ Room එකට එන්න "

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now