34. ඔබේ සිනා ළඟ... 🐰🦁❤️

452 145 98
                                    

🌹❤️🌹❤️🌹💚❤️🌹❤️🌹❤️

🌹❤️🌹❤️🌹💚❤️🌹❤️🌹❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"වරෙන් මචංලා"

පිරිසක් මුහුද දෙසට දිවයද්දී ඊබෝ සහ ශාන්ගේ අතින් ඇදගෙන පේශි මුහුද දෙසට දිව ගියා. ඒ අතර ෂූයන්, ෂින්වත් ඇදගෙන මුහුද දෙසට දුවන්නට වුණා. වාඩි වී බලාසිටි වෙන් සහෝදරයන් දෙදෙනා ම අතින් ඇදගෙන යන්න දුවගෙන ආවේ ජියැං චෙන්. අනෙකුත් අය වෙරළ මත හිඳගෙන බලාගෙන සිටියා. ඊබෝ බය වුනේ ශාන්ගේ ගේ හිස තෙමෙයි ද කියලයි.

" ඔලුව තෙමාගන්නෙපා බනී "

ඊබෝ ශාන්ට ඇහෙන්න පිරිසගේ කෑ ගහිල්ල අස්සෙන් හැකි පමණ හඬින්  කිව්වේ. හැම දෙනාගෙම සද්දෙට ශාන්ට එය නෑසෙන තරම් විය.

"මට ඇති බෝදී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මට ඇති බෝදී...  මං යන්න ද?"

" හා යමු"

ඊබෝ ශාන්ව ඉස්සර කරගෙන හෙමින් ගොඩට එනවිට ඔවුන්ගේ පිටුපසින් ඇවිත් චෙන් ඊබෝගේ අතින් ඇදගෙන කරට නැග්ගා.
ශාන් හිනාවෙවී ගොඩබිමට ඇවිත් එහි තිබූ ගලක් මත වාඩි වුනා

 ශාන් හිනාවෙවී ගොඩබිමට ඇවිත් එහි තිබූ ගලක් මත වාඩි වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now