07. මගේ ළඟින් ඉන්න 🦁🐰

667 190 51
                                    

🟡🟡🟡🟡🏆❤️💚🏆🟡🟡🟡🟡

සියල්ල අවසානයේදී තරඟ ප්‍රතිඵල ප්‍රකාශ විය. ඒ අනුව මුලින්ම ගායන තරඟයේ ප්‍රතිඵල කියැවිනි. තම සහෝදර පාසලකට තුන්වන ස්ථානය හා තම පාසලට දෙවන ස්ථානය ලෙස වෙන් හන් ද තරඟයේ ප්‍රථම ස්ථානය ලෙස ෂියෝ ශාන්ගේ නම ජයග්‍රහී ලෙස කියවිනි.

ෂියෝ ශාන්ගේ නම නිවේදකගේ හඬින් ඇස්ව්ත්ම මුළු ප්‍රේක්ෂකාගරයම උඩු යටිකුරු කරමින් පාසල් සිසුන් කෑගසන්නට විය. වේදිකාවේ දකුණුපසින් හිදිමින් ශාන්ගේ ජයග්‍රහණය ඊබෝද පිරිස සමඟ එක්ව සමරන්නට විය.

ජයග්‍රාහකයින් තිදෙනාටම වේදිකාවට ආරාධනා ලැබුණු අතර තිලිණ සහ කුසලාන බලාපොරොත්තුවෙන් රැදී සිටින්නට වුනා.

ජයග්‍රාහකයින් තිදෙනාටම වේදිකාවට ආරාධනා ලැබුණු අතර තිලිණ සහ කුසලාන බලාපොරොත්තුවෙන් රැදී සිටින්නට වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පෙර ලෙසම නර්තන තරඟයේ ප්‍රතිඵලද ප්‍රකාශ විය. තුන්වන හා දෙවන සහෝදර පාසල් වලටත් තම සෙන්ත් ඇන්තනී පාසල වෙනුවෙන් ප්‍රථම ස්ථානය වං ඊබෝටත් හිමි වීම විද්‍යාලයේ විදුහල්පති සහ ගුරු මණ්ඩලයේද ප්‍රීතියට හේතු විය.

සියල්ලන්ගේම ජය හඬ මැද්දේ නර්තන ජයග්‍රාහකයින් තිදෙනාද වේදිකාවට ගොඩවිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සියල්ලන්ගේම ජය හඬ මැද්දේ නර්තන ජයග්‍රාහකයින් තිදෙනාද වේදිකාවට ගොඩවිය. වේදිකාවේ මෙතෙක් රැදී සිටි ශාන් ද ඊබෝ සිනාසෙමින් විත් තමන් අසලින් ම සිටගන්නා විට ශාන් තවත් ලස්සනට සිනාසිනි.

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now