42 ආදරණීය සිනාව.. 🦁🌹🐰

353 126 67
                                    

❤️❤️❤️ ❤️❤️❤️
❤️❤️❤️❤️❤️ ❤️ ❤️❤️❤️❤️❤️
❤️❤️❤️Happy Birthday❤️❤️❤️
❤️❤️❤️ Xiao Zhan ❤️❤️❤️
❤️❤️Our Lil Bunny ❤️❤️
❤️❤️🎂🌟🐰🌟🎂❤️❤️
❤️❤️💚💚❤️❤️
❤️ 🌹 ❤️
❤️

❤️❤️❤️      ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️Happy Birthday❤️❤️❤️ ❤️❤️❤️  Xiao Zhan  ❤️❤️❤️❤️❤️Our Lil Bunny ❤️❤️❤️❤️🎂🌟🐰🌟🎂❤️❤️❤️❤️💚💚❤️❤️❤️ 🌹 ❤️❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අද තමයි මං Weibo Account එකක් හදාගත්තේ...
ඔන්න ඔයාලා අපි හැමෝම වෙනුවෙන්
පුංචි සුභ පැතුමක් අපේ බනීටම
Tag කරලා දැම්මා...
ආදරේට....🌹🐰🌹

🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️

"එහෙ මෙහෙ දුවන්නැතුව හාන්සි වෙයන් ඔතනින්... "

කාමරේ පුරා ඔලුවත් අල්ලගෙන පිස්සුවෙන් වගේ ඇවිදපු ඊබෝව අල්ලලා ෂුයන් ඇඳට හේත්තු කළේ පිටට කොට්ටයකුත් තබමිනි. ඊබෝ මේ වෙලාවේ මානසිකවත් ශාරීරිකවත් හොඳ තත්වයක පසුනෙවන බව මිතුරන් දෙදෙනාම දැන සිටි නිසා ඊබෝගෙ අසලින්ම රැදෙන්නට ඔවුන් කටයුතු කළා. ගතවූ විනාඩි පහළොවට විස්සට සිය වතාවකට වඩා ඊබෝ කළේ ෂූයන්ගේත් තමන්ගෙත් දුරකතන දෙක ළඟින් තියන් එයාගෙ බනී මැණිකගෙන ඇමතුමක් ලැබෙනකන් බලන් සිටි එකයි.

එක්වරම ආ ඇමතුම නිස ඊබෝ කළබල උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එක්වරම ආ ඇමතුම නිස ඊබෝ කළබල උනා.

"ෂූයන් තාත්තා කතාකරනවා"

"දීපන්"

"හෙලෝ අංකල්"

📲 ෂුයන් පුතා... අපෙ කොල්ලා ආවද

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now