15. Room Num 113 😤😡

644 182 35
                                    

"මෙතන හිටිය boy කෝ.. කොහෙද ගියේ"

"එයා washroom එක ඇහුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"එයා washroom එක ඇහුවා..., අහලා ගියා"

ඊබෝ washroom වලයි වටේමයි හෙව්වත් ශාන්ව හොයාගන්න බැරි වුනා . දුවලා ඇවිත් Dance කරන ෂූයන්වත් එක්ක club එක පුරාම හොයන්න ගත්තා.

 දුවලා ඇවිත් Dance කරන ෂූයන්වත් එක්ක club එක පුරාම හොයන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ශාන් , ශියෝ ශාන්... බනී.....ඔයා කොහෙද බනී.... ශාන්...." ඊබෝ කෑ ගහ ගහ Room පැත්තෙ පවා හොයද්දි,  ෂූයන් චෙන්වන් ඇදගෙන තවත් ඇතුලට හොය හොයා ගියා .

~~~~~~~~~~~~~~~~~

එකපාරටම ආපු Vomit එකට ශාන් බාර් එකේ boyගෙන් අහලා හොය හොයා ගියේ Washroom එකක්. ඒක දැකපු කෙනෙක් Washroom එක පෙන්නුවත් ශාන්ට සිහිය එද්දී හිටියේ කාමරේක ඇඳක් උඩ ගැටගහලා . අත්දෙක උඩට කරලා ගැට ගහලා බව දැන ගත්තේ ශාන් යන්තම් ඇස් අරිද්දි .

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now