25. මගේ පණ ඔයා 🐰🌹🦁

483 159 70
                                    

🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹

"හම්මෝ.... මහන්සි..." ඊබෝ බොරුවට ඇඳේ පෙරලුනා.

"ඇයි චෙන්ලයි ගෙදර ගිහින් මොකද කරේ..."

" මොකුත් නෑ පැටියෝ... ඌ මල් කඩනවා. මං ගේම් ගැහුවා ඔයා එනකන්..."

"ඕඕඕ..."

"ගන්නකො බලන්න මගෙ බනී මැණිකගෙ නැන්දම්මා දීපු කෑම ටික..."

" මොකද්ද මොකද්ද...
කටවහගෙන වොශ දාන් එන්න. කන්න..."

"දෙන්නම යංකෝ...."

"ආ....???"

ශාන් ලැජ්ජාවෙන් බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාන් ලැජ්ජාවෙන් බැලුවා

"දෙන්නම නාන්න යං බනී....."

"මට බෑ මේ... මේ... මේ... මට හෙම්බිරිස්සාව..." ශාන් බොරුවට නහය උඩට ඇද ඇද කිව්වා.

"ඕන්නෑ... මං යනෝ...." ඊබෝ ගස්සගෙන ගියේ පොඩි එකෙක් වගේ... මේ කෝලම් වලට කොල්ලගෙ කට මදි හිනාවෙන්න.

ශාන් කෑම ටික රත් කරලා පිඟන් වලට දාන අතරේ ඊබෝ Wash දාගත්තා...

"බනී...., මට කලිසමක් දෙන්නකෝ..." ශාන් හිනා වෙවී කලිසමක් ගෙනිහින් Bathroom එකට දික්කරා.

ඒත් කලිසමෙන් නෙමෙයි ශාන්ගේ අතින් ඇදලා ඇතුළට අරගත්ත ඊබෝ ශාන්ව බිත්තියට හේත්තු කරගත්තේ ශාන් හිතන්නත් කලින්...

"එන්න බෑ කිව්වනේ... දැන් හරිද..."

ශාන් වචනයක් කියන්න කලින් ඊබෝ දෙතොලම අල්ලගත්තා. ටික වෙලාවක් යනකන් ශාන්ට හෙල්ලෙන්න වත් බැරි උනා. ඇඳගෙන හිටිය තුවාය පිටින්ම ඊබෝ ශාන්ගේ ඇඟට හේත්තු උනා. ශාන්ට දැනුනා වෙනසක්...

"බනී..., බඩගිනියි...."

"ඒකනේ කන්න එන්න කිව්වෙ ඉක්කමනට"

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now