62. රහසක් නොවන රහසක් 😍🤭

278 96 82
                                    

❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️

පාසලේ ගේට්ටුවෙන් ඇතුල් වෙද්දිම පාසල ආරම්භ වීමට නියමිත් පළමු සීනුව නාද විය. ශාන් ඊබෝ සහ ශූයන් චෙන් සමඟ තම පන්ති කාමර සොයා ඇවිද යද්දීම පෙරමගට ආ ශින් ශූයන්ගේ අතේ එල්ලෙද්දි ඔහු ශින්ගේ සිනිදු හිසකෙස් සිනාසෙමින් අවුල් කළේය.

"ලන්ච් ටයිම් එකේදි එන්නම් මැණික

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ලන්ච් ටයිම් එකේදි එන්නම් මැණික... හොඳට වැඩ කරන්න..."

ශාන් ඊබෝගේ බෝල කම්මුලකට ඇඟිල්ලකින් ඇනලා කියද්දිම ඊබෝ ඇහැක් වසා සිනාසුනේය.

" පරක්කු වෙන්නෙපා... බනී..."

ඊබෝ ශාන්ට කියාගෙනම චෙන් සහ ශූයන් සමඟ පන්‍ති කාමරයට පිටව යද්දි
ශාන් ශින් සමඟින් තමන්ගේ පන්ති කාමරයට ඇතුල්විය.

පාසල ආරම්භ වීමේ ගීතයද අවසන් වූ පසු ශාන් ඉඳගන්නාවිට බින් සහ වෙන් සන් ශාන් අසලට පැමිණියේ ශාන් හට අතපසු වු සටහන් වලට පොත්වල ඉඩ වෙන්කර දීමටයි. නමුත් බින් ශාන් සමග චොන්චිං ගිය දින කිහිපයට ඔහුටද පාඩම් කිහිපයක්ම මගහැරී ගොස් තිබුණි.

මේ සියල්ල අතර වෙන හන්ද ශාන්ට සටහන් පොත් කිහිපයක්ම දෙමින් සහය වන අයුරු වෙන් සන් බලා සිටියේය. ඔහු සුසුමක් බරටම හෙලුවේය.

"උඹට ඔහොම ඉන්න තිබුනා...' වෙන් සන් තම සොයුරා දෙස බලා හිඳිමින් සිතුවේය.

ඔහු හැම නිතරම වගේ ශාන් සමඟ වෙන් හන් හිත් අමනාපෙන් සිටීම ගැන බියවූයේය. ඔහු එළෙස හැසිරීමෙන් ශාන්ට අහිතක් වනවාට කිසිවිටෙකවත් කමති නොවුයේය. නමුත් වෙන්සන් මේ වනවිටත් සිදුවූ සියල්ල සිදු වූයේ තම සොයුරාගේ නොසැලකිල්ලෙන් බව දැන සිටියත් වෙන්හන් මේ වන විටත් ඒ සියල්ලම තමා අතින් වූ වැරැද්දක් නොවන බව තරයේ කියා සිටි නිසාවෙන් තමන් මිටත් වඩා මේ ගැන සෙවිය යුතුයැයි සිතාගෙන සිටියේය.

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now