27.පුරුදු සුවඳක්...🦁🌹🐰

509 155 52
                                    

💚💚💚💚💚💚💚💚💚💚💚

වටේම ප්‍රශ්න නේද...? 😔
ඉස්සෙල්ලම ඉල්ලනවා ඔයාල හැමෝම මේ කතා බලනවා වගේම හැමෝම හැමෝගෙම නිර්මාණ වලට ගරු කරන්න කියලා.
FF කියන්නෙත් ගොඩක් මහන්සිවෙලා කරන නිර්මාණ.
ඇස් රිදෙනකන් ඇඟිලි රිදෙනකන් හිතලා හිතලා ලියන නිර්මාණ තත්පරෙන් නැති කරන්න බලන අයට කියන්න තියෙන්නෙ මොනවා හරි කතාවක් හරි කවියක් හරි ලියල බලන්න ඒකට කොයිතරම් ආදරේ වෙනවද කියලා.
අපිට සැබෑ ලෝකේ දකින්න නොලැබෙන නොපෙනෙන දෙයක් හදවතින් දැකලා නිර්මාණයක් කරන එක පවක් නෙමෙයි.
ඒ නිසා අහිංසක මිනිස්සුන්ගෙ නිර්මාණ නැති කරන්න එපා.
එක්කෙනෙක් දෙන්නෙක් කරන දේවල් නිසා අනිත් අයගෙ ලස්සන කතාත් Unpublish වෙද්දි හිතට දුකයි....

මං දන්නවා අපේ ළමයි ඒම නෑ කියලා.😍
පරිස්සමෙන් හැමෝම...😘

ඔන්න කලින් ටිකක් ලියලා තිබ්බ නිසා කතාව දෙනවා.
මට ටිකක් සනීප නෑ. සනීප උනාම කතාව මීට වඩා ලස්සනට දෙන්නම්....🤗

ඔන්න ඔයාලයි ඉල්ලීම නිසාම
ඉවර වෙච්ච තැනින් පටන් ගන්නවා
හැමෝම කිව්ව නිසා....

ඒනම්.. කතවට යං...🤭👍


❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

පාන්දරම අවිදිවෙලා පාඩම් කරන්න හිතුන දවසට ශාන් පුරුද්දක් විදියට Alarm එක තියන්නේ උදේ 4 ට . ඉඹලා ඉඹලා , අන්තිමට ආදරේ වැඩි කමට බෝසූටියා හපපු උරහිසත් අතගාගෙනම පපුවෙන් ඔළුව ගත්තේ මදක් ඇරුන කමිසය අතරින් පපුව මත හාදුවක් තියාගෙනමයි. හාත්පසම කලුවර උනත් ශාන්ගෙ මුලු හිතම එළිය කරපු මේ පුංචි දඟකාරයා දිහා තවත් ටිකක් ආදරෙන් බලන් ඉඳලා හිසත් මූහුණත් එකවර පිරිමැද නලල සිප ගත්තත් ඊබෝ හිටියෙ මුව යන්තමට ඇරන් සුව නින්දේ.

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now