03. ඒ ඇස් දෙක.. 🦁😍🐰

789 222 44
                                    

💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

"හා හා... බනී අයියා, අයියා බනී....." පොඩි කෙල්ල ඒ Toy අරගන්න උඩ පැන්නා.

"කාගෙද පැංචියේ මේක? ඔයාගෙද? "

"නෑ... ඒක චූටි අයියගේ... අපි කාටවත් ඕක අල්ලන්නවත් දෙන්නෙ නෑ. තියන්න අයියා තියන්න..."

"ඇයි ඔයාගෙ චූටි අයියා එච්චර චූටිද, එයා තාම සෙල්ලම් කරනවද පැංචියෝ...ආ....?? යං"

කොල්ලට ඕන උනා Toy ව තව බලන්න. ඒත් වෙලාවක් නෑ. ශාන් ඉක්කමනට බෝනික්කගෙ අතේ එල්ලල තිබුණ Tag එක කියෙව්වා.

ශාන් Peter Pan Toy මේසේ උඩින් තියලා චූටි කෙල්ල එක්ක හිනා වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාන් Peter Pan Toy මේසේ උඩින් තියලා චූටි කෙල්ල එක්ක හිනා වුනා... චූටි කෙල්ල හිනාවෙලා අතින් අල්ලගෙන පහලට එනන හදද්දිත් දොර වහන ගමන් බැලුවෙ Toy දිහා.

 චූටි කෙල්ල හිනාවෙලා අතින් අල්ලගෙන පහලට එනන හදද්දිත් දොර වහන ගමන් බැලුවෙ Toy දිහා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ආ පුතා... හරිනේ... "

"හරි සර්..."

"යන්නම් නොනා... යං දෝනි..." තම බිරිඳට කියා යන්නට හැරුණි.

"යන්නම් මැඩම්... මං හවසට එන්නම් ඇඳුම් අරන් යන්න... " ශාන් අහිංසක හිනාවක් එක්ක කිව්වා

"හවස බැරිනම් පුළුවන් වෙලාවක හරි එන්න අරන් යන්න. මං ඒවා අරන් තියන්නම්.."

"අයියා මේ චූටි අයියාගෙ කුඩේ, නැති කරන්න එපා..." අයියාගෙ ඔක්කොම මට දෙනවද කොහෙද. තෑන්ක්ස් කියලා පොඩ්ඩි කම්මුලට චූටි තට්ටුවක් දැම්ම ශාන්ට තනියම හිනා.

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now