21. Mission Complete 🐰🦁🌚

558 182 95
                                    

❤️💚❤️💚🌚🟠🔴💚❤️💚❤️💚

###################

🟠හරි බොස්....  දැන් පේන්න ඉන්නවා.

🌚කොහෙද ඉන්නෙ...

🟠Washroom එක ඇතුළේ හිටියෙ...

🌚හරි.... බලාගනින්... ඉක්මනට උඹත් ඔතන ලතවෙන්නෙ නැතුව පලයන්

🟠 හරි බොස් හරි....

###################

දෙන්නත් එක්ක washroom එකෙන් එළියට ඇවිත් අවන්හලෙන් පිටවුනේ වෙච්ච දේට හිනාවෙවී. මොනව වුනත් දෙන්නටම ප්‍රසිද්ධියේ ආදරේ පෙන්නලා පුරුද්දක් නැති නිසා නොකිව්වට දෙන්නටම මූණ බලන්න බැ ලැප්පියි . කොයිතරම් එපා කිව්වත් ඊබෝ බිලත් ගෙවලා ශාන්ව ඉස්සර කරගත්තා .

සතියක් පුරා පැවැත්වුණු උත්සව මාලාව නිසා විදිය දෙපස විසිතුරු බලමින් ඊබෝ සෙනඟ අතරින් ඉදිරියට යන්නට වුනේ ශාන් මගහැරෙයි කියල අතිනුත් අල්ලගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සතියක් පුරා පැවැත්වුණු උත්සව මාලාව නිසා විදිය දෙපස විසිතුරු බලමින් ඊබෝ සෙනඟ අතරින් ඉදිරියට යන්නට වුනේ ශාන් මගහැරෙයි කියල අතිනුත් අල්ලගෙන.

ළඟ එන සීත කාලයට කලින් පැවැත්වෙන සැණකෙළි සිරිය නගරෙ පුරාම පැතිර යද්දී දෙදෙනාම අවට නරඹමින් ගමන් කළේ වෙනමම සතුටකින්. තව තවත් ඒ සතුට දෙගුණ තෙගුණ වූනේ ගතවන හැම තත්පරයකම ඔවුන්ට ඔවුන් ළඟින් ම හිටිය නිසයි.

එළවලු පළතුරු තව ජාති ටිකක් අරගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එළවලු පළතුරු තව ජාති ටිකක් අරගෙන..
ශාන් ඊබෝව ඊළඟට ඇදගෙන ගියේ එක එක විදියේ සෙල්ලම් බඩු පිරුණ කඩයකට. පොඩි එකෙක් වගේ හිනා වෙවී බෝනික්කන් තෝරන ශාන් බෝනික්කා දිහා මිසක් කඩේ බෝනික්කෝ දිහානම් නෙමෙයි ඊබෝනම් බලන් හිටියේ.

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now