32. මිතුරු හමුව. 🦁🐰❤️

369 143 34
                                    

❤️💚❤️💚🌹🌹🌹💚❤️💚❤️

"වරෙන් අපි මෙහේ..." ශාන් සහ ඊබෝ මිතුරන්ගෙ හඬට ඒ දෙසට ගියා.

" ශාන් සහ ඊබෝ මිතුරන්ගෙ හඬට ඒ දෙසට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මචං මේ මගෙ පරණ යාලුවෝ දෙන්නෙක්... මෝශියෝ, පේඊ ෂී.." වෙන් සන් මිතුරන් හදුන්වලා දුන්නේ තම මිතුරන් ඔවුන් ඉදිරියේ අසුන්ගත් පසුවයි.

" මට මතකයි. IT Class එකේ හිටියේ. දැකලා තියනවා. ඉතිං ඔයාලා මෙහෙමද අවුරුදු දෙකකින් විතර නේද?"

" හොඳයි බං... අපි මෙහෙ ස්ටඩීස් කරනවා, තව Part Time Jobs කරනවා. අවුලක් නෑ.. කොහොමහරි ගැට ගහගෙන යනවා" මෝශියෝ කිව්වා.

 කොහොමහරි ගැට ගහගෙන යනවා" මෝශියෝ කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මෝශියෝ)

" මේ මචං ඊබෝ..." වෙන් සන් ඔහුව හඳුන්වල දුන්නා.

"ඕඕ... නම කිව්වමනෙ මතක් වුනේ... මේ අපේ Gost Rider නේ..." පේඊ ෂි ඊබෝට අතට අත දුන්නා.

" හඳුනාගැනීම සතුටක්.." එ එක්කම මෝශියෝ ද ඊබෝට අතට අත දුන්නා.

"Dancing Competition එකේ Dance කරත් එක්ක නේද, ශාන් Sing කරත් එක්කනේ...?" පේඊ ෂී ඇහුවා.

"ඔව් ඔව්... එයා තමයි දෙන්නම දිනුවා"

" අපි Videos දැක්කා. Super...!" මෝශියෝ කිව්වා.

"song එකක් කරන්න අදහසක් එහෙම නැද්ද"

" දැන්ම බෑ පේඊ ෂී... එක්සෑම් නිසා ටිකක් අමාරුයි නැද්ද බං..."

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now