16. පී...ස්... පපී... 🐰🦁🚫

806 182 42
                                    

❤️💚❤️💚🌹❤️💚❤️💚🌹❤️💚❤️💚

❤️💚❤️💚🌹❤️💚❤️💚🌹❤️💚❤️💚

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටිකක් 🔞 අම්මෝ බනින්නෙපා...
~~~~~~~~~~~~~~~~~~

" ඊබෝ මට හරි රස්නෙයි අනේ ඉන්න බෑ " . ඊබෝ හෙමින් හෙමින් ශාන්ගෙ ශර්ට් එකේ ඉතුරු බොත්තම් ටිකක් පැන්නුවා දාඩියට තෙත් වෙලා තියෙන ශාන්ගේ නලලේ ඉඳන් ගෙලට යනකන් ඊබෝ තෙත තුවායෙන් තෙත් කරද්දි ශාන් හිස දෙපසට සොලවන්න ගත්තා..

"" ඇයි බනී මේ " ඊබෝ ශාන්ගෙ කම්මුලකට අත තියලා ඇහුවා

" දන්නෑ මට ඉන්න බෑ "

" වොෂ් දාන්න යනවද "

"යං...ආ...හ්..."

" මට නැගිටින්න බෑ . අනේ ඊබෝ මොනවහරි කරන්න " ඊබෝ හැදුවේ උස්සගෙන යන්න. ඒත් ශාන් ඇදේ ගුලි වෙන්න ගත්ත නිසා ඊබෝට ශාන්ව උස්සගන්න බෑ. ශාන් ෂර්ට් එක ගලවන්න උත්සාහ කරා. ඊබෝ ශාන්ගේ ෂර්ට් එක ගලවලා දැම්මා . ඒ සුදුම සුදු පපුව පුරාමත් ගෙලත් ඊබෝ තෙත තුවායෙන් තෙතමාත්තු කරේ වෙවුලන අතින්.
ශාන්ගේ මේ තත්වේට ඊබෝ බය වෙලා...
, ඒ සුදු පපුව සිපගන්න තරම් ඊබෝට සිතුනත් ශාන් මේ වෙලාවෙ ඉන්නෙ ගොඩක් අපහසුතාවයෙන් කියලා ඊබෝ ශාන්ගෙ උඩු කය සම්පූර්ණයෙන්ම තෙතමාත්තු කළා.

ශාන්ට ඕන උනේ කලිසමත් ගලවලා දාලා නිදහස් වෙන්න . බෙල්ට් එකට අත යවලා ඒක ගලවන්න හදද්දි ඊබෝ ශාන්ට උදව් කළා .

" ඊබෝ අනේ ඒක ගලවන්න "

" බනී ? "

" ගලවන්න අනේ " ශාන් කෑ ගැහුවා .

ඊබෝ ඉක්කමනට ශාන්ගේ කලිසම කකුල් දෙකෙන් පන්නලා දැම්ම යට කලිසම විතරක් ඉතුරු වෙද්දි. ඒ එක්කම ශාන් එයාගේම රහස් පෙදෙස අල්ලන්නට පටන් ගත්තා.

"රිදෙනවා ඊ...බෝ..." ශාන් වේදනාවෙන් එය මිරිකාගත්තා.

ශාන් අසලින් වාඩිවෙලා හිටිය ඊබෝ ඒ දිහා බලන් හිටියේ ඇස් දෙකත් ලොකු කරගෙන . ඊබෝ නැගිටින්න හැදුවා තව වතුර එකක් ගේන්න. ශාන් ඊබෝගේ අතින් අල්ලගෙන ළගට ඇදලා ගත්තා.

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now