Episode 02 ❤️

632 26 11
                                    

ඊට පස්සෙ මං ඩිප්ලෝමා එක කරපු ආයතනයෙන් Call එකක් ආවා ☎️☎️☎️.

episode 02 ❤

👩- ඉශ්   😎- ආයතනය 👦- අප්පච්චි 😇- ජනිත්‍රි 👧- ආක්කා 👨- kim අන්කල්

😎- හෙලො මේ මිස්. ඉෂාරා ද?

👩- ඔව් මේ කතා කරන්නෙ එයා තමයි..

😎 - මිස් ඔයට කොරියා වලි චාන්ස් එකක් ඇවිල්ලා තියාවා .

👩- ඈ...... මොකක් මට කොරියා වලින් චාන්ස් එකක් 😮

😎- ඔව් මිස් ඔයා විතරයි ඉන්නේ top 1ව ඇමරිකානු සාමගමක් තොරගත්තා. Top 3 ව දෙන්න බැහැ මොකද එයලා කමති නැහැ එයාව ගන්න. දැන් ඔයා විතරයි ඉන්නෙ කොරියානු සාමගමක් ඔයව ඉල්ලා තියනවා මිස් 🙂🙂

👩- ආ එහෙමද මොකක්ද එ සාමාගමෙ නම ..😐

😎-  HYBE entertainment කියලා එකක් මිස්..

👩- ආ.... මොකක් HYBE එක ආ මං ඔයට කල්පනා කරලා කියන්නම් මගෙ අදහස 🙂🙂

😎- ok මිස්

කියාලා එයා phone එක තිබ්බා මට සතුටට නැටවෙනවා ..... අනේ මං එකට ගියොත් මට rm ඔප්පාව බලන්න පුලුවන්නෙද අනේ ශොයි...😃😃😃😃😃😃 මං දූවලා ගිහිල්ලා මෙක අක්කට කිව්වා .

👩- අක්කේ මේ මට job එකක් හම්බුනා  .....

👧- ඈ ..... මෙච්චර ඉක්මනට ....😮

👩- ඔයා දන්නෙ නැහැ නේ මොකෙද කියලා ....

👧- මොකක්ද කොහෙද තියෙන්නෙ එක

👩- අක්කෙ කොරියවේ HYBE එකෙ . Event maneger හැටියට 😀😀😀

👧 - මරු නේ 👍 ඔයානම් හරිම වාසනාවන්තයි නංගී. ඔයට Rm ඔප්පාවත් බලන්න පුලුවන්නෙ යන්න නංගී ඔයා....

👩- ඔයා කියයි මමනෙ දැන් අප්පච්චිගෙන් අහන්න ඔන්නෙ ...😣😣😣 ...

👧- ඔයා අහන්නකෝ බය වෙන්නෙ නැතුව 🙂🙂🙂🙂

මන් හා කියලා BTS ලගේ Boy in Luv එකෙ කැල්ලක් කිය කිය( වෙවෙ දර හන්දර ගොන් ඒ  )  😎😎අප්පච්චි ගවට නට නට ගියා 

අප්පච්චි පෙන්න හිටියේ නැහැ එයා kim අන්කල්ලාගෙ ගෙදර ගිහිල්ලා මන් අප්පච්චි එනකම් මිදුලට වෙලා සිංදූ කිය කිය හිටියා..

මං එක පරටම හයියෙන් කැගහාලා කිව්වා rm ඔප්පා මන් coming soon කියලා 😅😅😅😅 එතකොටම අප්පච්චි එතනට ආවා

ETERNAL LOVE ( Complete )Where stories live. Discover now