Episode 13 ❤️

119 21 7
                                    

Episode  13 ❤️

Jin ...🐀

ජූනා ඔයා ආවද... මොකොතත්වේ......☺️☺️

rm..🐨

අව්ලක් නැහැ ... කෙල්ල කැමති කිව්වා... එච්චරයි...☺️☺️☺️

jin... 🐀

විශෙෂ දෙයක් උන්නෙ නැද්ද ජූනා........ 🙂🙂

rm..🐨

නැහැ ......

jungkook ...🐇

මොන පිස්සුද ලොකු අයියෙ ජුන් අයියා එ කෙල්ලව kiss කලා විනඩි 15 විතර.......

v...🐯

ඉවරයි... මූ එක්ක බැහැනේ දැන් ඉතිම් කණෙ ඇගිලි ගහගන්න බනී.... ජිමිනෝ මෙහෙට වරෙන් බන් මෙන්න මූ වැඩෙ කැවා.....😑😑😑😑😑😑

rm..🐨

හෑ ... ඔයා කොමද එක දන්නේ... junkook අපෙ පස්සෙන් ආවද..... ඈ.......

jungkook ...🐇

මං විතරක් නෙමෙයි අවේ අර දෙන්නත් අවා......

jimin ..  🐷

අන්න පවලා දුන්නා..😭😭😭 මේ පොඩි එකා හරිම අවස්තාවදී v දැන් ඉතිම් ඉවරයි....

rm...🐨

මෙහෙ එන්න ඔය තුන් දෙනා...... ඇයි මගේ පස්සෙන් ආවේ...... මට මගේ දෙයක් පවුද්ගලිකව කරගන බැහැ නේ.... 😠😠😠😠

V...🐯

sorry මං තාමා කිව්වේ යමු කියලා..... මං කියපු එක අහලයි මෙ දෙන්නත් අවේ.... sorry ජූනා.....

Suga ...🐺

මෙ තුන්දෙනානම් හරියන්නෙ නැහැ ...... පොඩි කමට කරන දෙවල්ද ඔවා.... මන් අහන්නේ.....

jungkook ..🐇

මේ අපි එම මුකුත් දැක්කෙ නැහැ .... අපි ඉක්මනට අවේ නේ....

jimin ..🐷

ඔව් ජූනා...sorry අපි අයේ කරන්නෙ නැහැ ... ඒ වැඩේ.... 😔😔😔

rm..🐨

හරි එකට කමක් නැහැ ..... මට ලැජ්ජයි අනේ...... 😊😊😊 මේ ජින් අද ඔයා මං ගාවට නිදාගන්න එන්න එපා.... හොදේ පොඩි වැඩක් තියනවා කරන්න....

jin...🐀

hobi මේ ජූනා මාව කාමරෙන් එලියට දැම්මා.... මන් අසරන වෙලා දෙයියනේ ...😭😭😭😭

hobii..🐼

අනේ මේ අසරනයට ඇයි එහෙම කලේ ජූනා... නාඩා ඉන්න මගේ පුතේ... ඉන්න අම්මා කුක්කු ටිකක් දෙන්න..... 😂😂

ETERNAL LOVE ( Complete )حيث تعيش القصص. اكتشف الآن