Episode 14 ❤️

113 21 1
                                    

Episode 14 ❤️

rm..🐨

Jin ඉෂ් call එක අන්ස කරන්නේ නැහැ නේ..... එයාට මොනාහරි වෙලද දන්නේ නැහැ .. මට බයයි......

jin... 🐀

බය වෙන්න එපා... ඔය දැන් HYBE එකට යන්න ලැස්ති වෙන්නකෝ PD මොනා කියයිද දන්නේ නැහැ ..... අපි ඔක්කොම යමූ... දැන් ලැස්ති වෙනකෝ ඔයලා ......

ඉෂ්..... දැන් උබ පලයන්කො office එකට.... බය වෙන්නේ නැතුව..... වෙන දෙකට මූණ දෙමූ... දැන් අඩන්නේ නැතුව හිටපන්කෝ.. බන්.....

අනේ බන් මං කොහොමද මේ ලැජ්ජාව ඉවසගන්නෙ ජූනා නම් කොල්ලෙක් ... එයාට එවා ගනක් නැහැ ... එත් මට ...😭😭😭😭😭

පිස්සුද උබට ජූනා කියන්නේ ලොක ප්‍රසිද්ධ ibol කෙනෙක් මෙක එයටත් බලපානවා.... මෙක කරපු එකාව ඉකමනට හොයගත්තනම් හරි.....

මේ බන් මං office එකට යනවා... මං හවස් උනොත් උබට call කරන්නම්..... හරිද...

හරි හරි... දැන් අඩන්න එපා..... ගිහින් ඇදගන්නකො..........

මං ලැස්තිවෙලා office එකට යන්න පිටත් උනා...... HYBE එක ඉස්සරහා මීඩියා වලින් පිරිලා..... මං හොරෙන් හෙරෙන් office එක ඇතුලට ගියා.... මෙහේ කට්ටිය මං දිහා බලන්නේ නිකම් කන්න වගේ......😟😟😟🙁

මිස් ඉෂ් ... PD sir ඔයට එන්න කිව්වා .. එතන Mr. Joon ඉනවා... ගිහින් බලන්නකො....

හා චොයි මං බලන්නම්......

කියලා මං PD සර් ගේ කැබින් එකට ගියා.... දොර අරිනවත් එක්කම.... ජූනා එතන.... මට එයාව දැක්ක ගමන් හොදටම ඇඩුනා....😭😭😭

rm..🐨

ඉෂ් අඩන්න එපා අපි මෙකට මොකක් හරි කරමූ..

කියලා ජූනා මව බදාගත්තා.....

rm...🐨

PD අපි මෙකට මොකක්ද කරන්නේ.....

ඔය දෙන්නා ආදෙරේ කරනවද ඇත්තටම......

rm..🐨

ඔව් PD ...... ඔයා මෙක හින්දා ඉෂ් ව jod එකෙන් අයින් කරන්න එපා......

ඔයාට පිස්සුද ජූන් ..... මෙවගේ ලොකු ටැලන්ට් එකක් තියන කෙනෙක්ව මන් අයින් කරන්නේ නැහැ .... මං දැනගෙන හිටියා ඔයා ඉෂ් ට කැමති කියලා.... මං එක දැන ගත්තේ... එදා... Concert එකෙදී......

ETERNAL LOVE ( Complete )Where stories live. Discover now