Episode 22 ❤️

82 19 3
                                    

Episode 22 ❤️

Jimin .....🐷

V කෙල්ලව ටිකක් පරක්කු කරලා එක්කන් එන්න හොදේ....

V...🐯

හ්ම්ම්ම්.....

කට්ටියම hotel එකට ගියා... ටේ ඔප්පා ජීනී ව එක්කම් එන්න බොඩින් එකට ගියා....  ටේ ඔප්පා හොදටම බය වෙලා එයා හිතේ තියන් ඉන්නදේ කියන්න .. 😐😐

පොප්.... පොප්....... 🔊🔊🔊🔊

කව්ද මේ හොන් කරන්නේ ..... ගිහින් ඔලුව දලා එන්න ඔනේ...

පොප්... පොප්.....🔊🔊

කව්ද අනේ හොන් එක උඩ වඩිවේලා ඉන්නේ... ආ.. මේ ටේ ඔප්පාගේ කා එකනේ..... ඇයි මේයා මේහේ....

ඕ.... ඔප්පාගේ ලස්සන ... හරිම handsome අප්පා... කලන්තෙට වගේ......

V ..🐯

ජීනී... එන්න අපි යමු..... ජීනී..... මං කියන එක ඇහෙනවදෝ..... ( පල්ලෙහා ඉදන් කැගසමින් )

ටේ ට කෙල්ලව දැක්කම පොඩි කිචියක් අවා...😂😂😂😂

ඔහෝ.... ඉන්න ඔප්පා.. මන් දොර වහලා එන්නම.....

monie යමු... එන්න..🐺🐺

ජීනී දොර වහලා පල්ලෙහාට අවා....

යමු ඔප්පා...

V...🐯

යමු මෙයාත් යනවද ...

ඕ එයට තනියම ඉන්න බැහැ නේ....

V..🐯

යමු..... ඔය කොහෙද යන්නේ ඉස්සරහින් වඩි වෙන්න.....

හ්ම්ම්ම්..😊😊😊😊😊 

ඔප්පා ඔයා අද හරි handsome ...

V...🐯

ඔහ්.... මං කොහොමත් Handsome තමා අනේ... අනේ thanks ජීනී....

යන්න අනේ යන්න... 😊😊😊

V...🐯

ජීනී... Happy Birth Day ......

ආ... ඔප්පා කොහොමද දන්නේ අද මගේ birth day එක කියලා...

V...🐯

මං හොයා ගත්තා නේ ඔය පිටි පස්සෙ box එකක් ඇති එක ඇරලා බලනකෝ....

හ්ම්ම්ම්... ඉන්න..... මොකක්ද මේ....

V...🐯

ඇරලා බලනකෝ.....

අනේ එක ලස්සනයි ඔප්පා..... Thanks ... අනේ.....

ETERNAL LOVE ( Complete )Tahanan ng mga kuwento. Tumuklas ngayon