Episode 23 ❤️

82 18 2
                                    

Episode 23 ❤️

කට්ටියම මහ හයියෙන් හිනාවෙවි පල්ලෙහාට අවා....  ඉෂ් ජීනී ජූනා එක්ක ගියා අනිත් අය එයලගේ වහන වල ගියා.... ජූනාව බස්සල ඉෂ් කා එකේ එයා ඉන්න තැන්නට අවා...

අම්බෝ මහන්සී බන්....

ඔව් ඉෂ්..... නැගපන්කො දැන් මේ රෙද්ද....

නැගපන්.... කොහොමත් තව ටික දවසයිනේ ...

හෑ.... අපි මෙහෙන් යනවද ඒ කියන්නේ ..

හ්ම්ම්...

මරුනේ... බන් හෙට ඉමාශි අක්කි එනවා නේ.... එයාපොට් යන්න මත් එනවා....

ඔව්.. මට අමතක උනා බන් එක... යමු යමු.. හෙට දවල් එන්නේ මගේ හිතේ....

අපි ඇදුම් මරු කරලා නිදා ගත්තා....

ඒ ගමන්ම ඉෂ් ට දන්නැති number එකකින් msg එකක් අවා....

කව්ද මේ මා රෑ..... පස්සෙ බලනවා.. දැන් නිදිමතයි....  අම්මො මගේ කොණ්ද රිදෙනවා...

Next Day ....

ජීනී ඔය බාස්කට් එක ගනිම්කො... මේක දාන්න.. පරක්කු වෙලා.. යකො...

ආ.... මෙන්න කොහෙද පරක්කු අක්කි එන්න තව ගොඩක් වෙලා තියනවා...

නැහැ මට පොඩි වැඩක් තියනවා... මං එක කරලා එයා පොට් එකට එන්නම් උබ පලයන්කො...

හා හා පරක්කු වෙන්නේ නැතුව වරෙන් හොදේ...

හා.. හා... මං යනවා සුදු....

ඉෂ් පල්ලෙහාට ඇවිල්ලා.. ජූනාගේ කර් එකත් අරන් ජූනාව ගන්න ගියා..... ගියේ හරිම වේගන්....🚘🚘🚘🚘🚘

ජූනා ඔයා පල්ලෙහාට ඇවිල්ලද ඉන්නේ...

Rm..🐨

ඔව් පැටියෝ... මං ඇවිල්ලා එන්නේ මට ඔයාව පෙනවා....

හරි ජගී මං ඔයාව දැක්කා.....

ඉෂ් ජුනා හිටපු තැනට වෙගෙන් ගියා.....

නගින්න ජූනා.... ඉක්මනට..

Rm..🐨

මොකද මේ නැට්ට ගිනි අරන් වගේ....

නැහැ අද අක්කි එනවා... එයා පොට් එකට යන්න ඔනේ ගේ අරන් එහෙම යනවා...

Rm..🐨

යමු යමු... ඊයේ බීච් එකට ගිය පරෙමයි තියෙන්නේ...

ETERNAL LOVE ( Complete )Where stories live. Discover now