Episode 28 ❤️

96 18 1
                                    

Episode 28 ❤️

Jungkook ..🐇

අනේ ඉෂ්ව බෙර ගනි නෙද ටේ මට බය හිතෙනවා....😭😭😭😭😭😭

V..🐯

අපි මෙක අරගොල්ලොන්ට කියන්න ඔනේ නෙදෙ එයලා කබලවෙයි නැත්නම්........😢😢😢

Hobi..🐼

මං මාශිට Call කරන්නම්... ඉන්න........

Hobii ..🐼

හෙලො මාශි මං හොසක්.......

ඔව් කියන්න හොසක් මොකක්ද කාරනාව..

Hobi..🐼

කලබල වෙන්න එපා... මං කියන්න  යන දෙට....

නැහැ මොකක්ද උනේ කියලා කියනකො..

Hobi..🐼

ඉෂ් ව ඇක්සිඩන්ට් උනා මේ දැන් ඉන්නේ hospital එකේ... ඔයාට ඉකමනිම් එන්න පුළුවන් ද.....

මොකක්ද කිව්වේ.... දැන් 😣😣😣😣😣 නංගි ඇක්සිඩන්ට් වෙලා. ඉන්න මං දැන්ම එන්නම්.........

Hobi..🐼

ඔයා කබලවෙන්න එපා....... එයා දැන් ICU එකේ..........😢😢😢😢

විනාඩි 10 යක් යන්නත් කලින් අක්කි ජිනී... Hospital එකට අවා......

ටේ ඉෂ් කො අනේ එයා කො... ජූනා කතාකරනවා...... මොකක්ද උනේ......

V..🐯

ඉන්න මං කියන්නම්... ජූනා ඉෂ් එක රණ්ඩු කරලා එකේ කෙන්තියට කා එක හයියෙන් අරන් ගියා .. අපි දකිද්දි ඉෂ් ගේ කා එක පාරෙන් එලියට ගිහින් ගහක හැප්පිලා හිටියේ ඔලුවට ගොඩක් ඩැමෙජ් මාශී...

දෙයියනේ .................😭😭😭😭😭😭 මං තාත්තාට මොනාද කියන්නේ ජීනී...😭😭😭😭😭😭😭😭😭😭😭
ජූනා ඔයා දන්නවද නංගී ඔයා ගැන කොච්චර හිතුවද කියලා දන්නවද..............😭😭😭😭😭😭 ඔයා කලේ  හැමදාම එයාව රිද්දපු එක............😭😭😭😭😭😭😭

ජූනා කිසිදෙයක් කරන්නෙ නැතුව බිම බලාගෙනම හිටියා.....................

Jin..🐀

අපි බලම් ඉමුකො තව ටිකක් වෙලා............................ 

ජීනී අක්කි හොදටම අඩනවා ටේ ජීනීව බදාගෙන .... හිටියා............ අක්කි කල්පනා කලේ මේ ගැන අප්පච්චිට කියන්න කොහොමද කියලා......... පැය 4 කට පස්සෙ ICU එකෙ ලයිට් එක off උනාට පස්සේ Doctor එලියට අවා..............

ETERNAL LOVE ( Complete )Donde viven las historias. Descúbrelo ahora