Episode 16 ❤️

97 21 1
                                    

Episode 16 ❤️

Hii ... මං තමා මේ මොඩ අයියගේ එකම නංගී...Kim geong min...😊😊

Helo... ඔයා එතකොට jungkook ගේ වයසෙ නෙද..... මට ජූනා කිව්වා......

ඔව් මං එයගේ වයසෙ... මං එයව හම්බවෙලා නැහැ ... අපෙ අයියා කැමති නැහැ .. මගේ Bias jimin ....

ආ.... එහෙමද....

එන්න උන්නි අපි කැම කමු......😊😊😊😊😊😊

rm..🐨

ම්ම්ම්ම්..... අම්මා මෙක රසයි.... නියමෙට තියනවා......

මට සතියක් නිවඩු හම්බ උනා... අම්මා....

අනේ හොදයිනේ... අද මෙහේ ඉන්නකො ... ඔය දෙන්නා..... ☺️☺️☺️☺️☺️

ආන්ටි එක කිව්ව ගමන් මට කැම හිර උනා....

😲😲😲😲😲 ආන්ටි මට ඉන්න බැහැ ... මට යන්න ඕනේ.... 

අනේ  දුව අද විතරයිනේ.... ඉන්නකො... ඉන්න මං ඔයට ඉන්න room එකක් ලැස්ති කරන්නම්......

අනෙ ආන්‍ටි අද බැහැ ... වෙන දවසක එන්නම් කො...

බැහැ ... බැහැ ... ඉන්න ඔන්නෙ අද ඔයා මෙහේ....

අපො මේ අම්මනම් පුතා වගේ මයි ඔක්කොම බලෙන් කරගන්නවා...😐😐😐😐

එහෙනම් හා.....

rm...🐨

V ට කතා කරලා කියන්නම් ජීනීට කියන්න කියලා... එයා තාම ජීනී එක්ක වෙන්නැති ඉන්නවා ඇත්තේ.....

හ්ම්ම්ම්... කියන්න.. දැම්ම.....

V..🐯

මෙන්න ජූනා කතා කරනවා... 📱📱

හෙලො ජූනා කියන්න ....

rm..🐨

මේ ජීනීට කියන්න අද ඉෂ් එන්නෙ නැහැ කියලා... උබ ඔය කෙල්ලව ගිහින් දාපන් එයාලගේ ගෙදරට....

V..🐯

හා මං කියන්නම් .... Bye ....

ජීනී අද ඉෂ් එන්නෙ නැහැ ලු.....

ඇයි දන්නෙ නැහැ නේ......😐

V.. 🐯

එකනම් දන්නේ නැහැ ... ජූනා ඔයට ඔක කිය.න්න කිව්වා.....

එක නෙමෙයි මං ඔයගෙන් අහන්නමයි හිටියේ....

මොකක්ද ටේ... ☺️☺️ 

ETERNAL LOVE ( Complete )Où les histoires vivent. Découvrez maintenant