Episode 27

93 19 0
                                    

Episode 27 ❤️

හ්ම්ම්... නිදි මතත් නැහැ අප්පා... වනදට කකුල් උඩ දගෙන නිදි .... මොනාද කරන්නේ.... වේලාවත් 7.00 එලියට ගියා නම් හරි.. මං බූසාන් ඇවිල්ලම නැහැ නේ.. දැන් කාඑකකුත් තියනවනේ...🙂🙂🙂🙂

ඉෂ් වොශ් දාගෙන hotel එකෙන් එලියට ගියා.... කා එක ස්ටාට් කරලා ශොපින් මොල් එකට ගියා...

හප්පේ මෙකේ ලොකු... මොනදා ගන්නේ...... අක්කිටයි ජිනීටයි මොනා හරි ගන්නවා...... මව අතරමන් වෙයිද දන්නෙ නැහැ .....

ඉෂ් ශොපින් මොල් එක ඇතුලට ගියා රෑ හින්දා වැඩිය මිනිස්සු නැහැ එත් ශොප් ඔක්කොම ඇරලා..... ඉෂ් ඉස්සෙල්ලාම ගියේ ජුවලරි ශොප් එකක්ට....

හ්ම්ම්... මෙක ලස්සනයි .. දෙන්නටම එකවගේ අරන් දෙනවද.... එපා නේ..

කියලා ඉෂ් එතන තිබ්බ.. ඉයරින්ග් දෙකක් අතට ගත්තා.....

මට මෙක පැක් කරලා දෙනවද..

ඔක් මිස් ආ මෙන්න..

Thanks ....

කියලා ඉෂ් ඒ ශොප් එකෙන් එලියට අවා... ඉෂ් ට එක පරටම මතක් උනේ අර Suga ඔප්පා කිව්ව කතාව.....

ඇයි එයා එහෙම දෙයක් කිව්වේ.... අයත් මට කැමතිද... නැහැ නැහැ පිස්සුද ඉෂ් ඔයාට එහෙම වෙන්න බැහැ .... එත් එයා කතා කරපු විදිය හරිම අමුතුයි..... අනේ මංදා ජිනී මට ටියුබ් ලයිට් එකක් කියන්නෙ මෙකට වෙන්නැති මට කිසිදෙයක් තෙරුම් ගන්න බැහැ නේ.... අනේ මංදා..... එහෙම දෙයක් ඇතටම උනොත් ..... ඔහ්... ඉෂ් Suga ඔප්පා කිව්වා එයා love කරන කෙනා වෙනකෙනෙක්ට ගොඩක් love කියලා..... ඒකියන්නේ ඒ මයි ජූනයි.... එකද මේ දෙන්නා මේ මරාගන්නේ.... ශිට්... ඉෂ් මේ ඔක්කොම ඔයා හින්දා තමා...😣😣😣😣 දැන් මං මොකක්ද කරන්නෙ.. ජූනා හිතන්නේ අපි අතර සම්බන්ධයක් තියනවා කියලා... අයිශ්.... මට නම් දැන් පිස්සන් කොටු තමා යන්න වෙන්නෙ... Suga ඔප්පට පැහැදිලි කරලා කියන්න ඔනේ මේ ගැන .... මොනා කරන්නද කියලා හිතාගන බැහැ .... 😔😔😔😔😔 මතකය අමතක වෙනවනම් එකත් එකක් අප්පා... මගුල .. Suga ඔප්පා ඇයි මං ගැන එහෙම හිතුවේ එයා හොදටම දන්නවා මං ජූනාට ආදරෙයි කියලා.... එයාට තිබ්බා ඒ හැගිම මට කියන්න.... අනේ මංදා මෙවා කොහෙන් කෙලවර වෙයිද කියලා....

ETERNAL LOVE ( Complete )Where stories live. Discover now