Episode 25 ❤️

91 17 5
                                    

Episode 25 ❤️

කට්ටිය ජූනාවත් එක්කන් එතනිම් ගියා.....

නංගී දොර අරින්නකො... please අපි ඔයාව රිද්දන්නේ නැහැ .....

ඉෂ්... බන් මට මේ ඇඩෙනවා... උබ කැමති නැහැ නේ මං අඩනවට......

නංගී ජූනා අරෙහේ හොදටම බොනවලු... ඔයාට පපුවක් නැද්ද ... එයා ගැන පොඩ්ඩක්වත් දුකක් දැනෙන්නේ නැද්ද දෙයියනේ ...😔😔😔😔

Rm. 🐨

මං සෙල්ලම් බඩුවක් වගේ .... ඇයි එයා මව දලා ගියේ.... 😭😭😭😭
මට බොන්න ඔනේ.... jin...මට බොන්න ඔනේ.....

ජූනා හැම තැනම් අරක්කු හෙව්වා එත් එයාට හම්බූනේ නැහැ ....

Rm..🐨

කෝ.... මට බොන්න ඔනේ....

ජූනා එතන තිබ්බ විදුරු බොතලයක් පොලෙ ගැහුවා....

Jimin ..🐷

සන්සුන් වෙන්න ජූනා අපිට මොකක්ද උනේ කියලා කියන්නකො...

Rm..🐨

මොනා කියන්නද..... මට තනියම ඉන්න ඔනේ.....

ජූනා එතනම බිම වැටිලා හොදටම ඇඩුවා..... 😭😭😭😭

Jin...🐀

බන් බන්... අනේ අඩන්න එපා.....

කියලා jin ජූනාව බදාගත්තා....

Rm...🐨

මට දුක දරාගන්න තරම් ශක්තියක් නැහැ jin..මට මැරෙන්න තරන් ලොකු වෙදනාවක් දැනේනවා.... ඉෂ් .... නැතුව මට ජීවිතයක් නැහැ බන්...... එයා ඇයි ඒහේම වෙනස් උනේ..... 😭😭😭😭😭😭  මං මීට කලින් ඉෂ්ට තරම් වෙන කාටවත් මෙහේම ආදරය කලේ නැහැ .... බන්..... මට මේ එන කදුලූ නවත්ත ගන්න බැහැ ..... මේ photo බලද්දී මට මැරෙන්න හිතේනවා.....

Jungkook ...🐇

ජූනා ඔක නවත්තන්නකෝ.....😔😔😔😔😔😔😔😔

Rm...🐨

මට බොන්න ඔනේ..... ( කෑගසමින් )

Suga .. 🐺

නවත්තපන් බල්ලො ඔක තොව කෙල්ල දලා ගියා කියලා අපි පලි නැහැ නේ....

කියලා suga ඔප්පා ජූනාට හොදටම ගැහුවා ....😖😖😖

V.. 🐯

ඒයි එයී ඔක නවතපල්ලා රණ්ඩු වෙන්න එපා... suga ..... ඔයී....

Rm..🐨

ETERNAL LOVE ( Complete )Tempat cerita menjadi hidup. Temukan sekarang