Episode 29 ❤️

91 18 4
                                    

Episode 29 ❤️

Next Day ...

Hobi..🐼

ආ කට්ටිය උදෙන්ම නැගිටලානේ....... අරයා කොහෙද ගියේ.......... ටේ........

V..🐯

ජූනා ගියා ඉෂ්ව බලන්න..... Jin ගියා wadding එකෙ වැඩකට...... දැන් මාත් යනවා...... ගමනක්.....

Hobi..🐼

හ්ම්ම්ම් යන්න යන්න යකො මුන්ට ගෙදර ඉන්න බැරි හැටියක්....... යන්නමයි ඔනේ මුන්ට... යන්න යන්න මං ඉන්නම්......... 😌😌

ජීනී එන  කොෆි හැදුවා........

හිටපන් එන්නම්........ ( කෑගසමින් )

ඉසුලි නන්ගා මොනද හැදුවේ..... සුවදයි......

හ්ම්ම්ම්... කොෆි හැදුවා අක්කි බොන්න........

ආ .. කො දෙන්න ම්ම්ම්.... රසයි ඈ................. එකට ඉෂ්ගේ කොෆි වලට දෙහි බිංදුවක් දලා තමා බොන්න ඔනේ තිත්තම තිත්තයි.......😅😅😅

එකනෙමෙයි අක්කි අද ඉෂ්ව බලන්න යනවද.....

ඔව් ඔව් දවල් වෙලා යනවා මං හිතන්නේ දැන්ටමත් ජූනා ගිහින් ඇති.........

එකනම මාර ආදරයක් නෙද.. අක්කි...... මට නම් හිතා ගන්න බැහැ ...........

ඔව් නංගී... එදෙන්නා ඒ දෙන්නා ගැන හොදට අදුන ගෙන ඉන්නේ.... ජූනා ඉෂ්ගේ මොඩ වැඩ වලට මුකුත් කියන්නෙ නැහැ වගේම ජූනා කඩන බිදන දෙවල් වලටත් ඉෂ් මුකුත් කියන්නෙ නැහැ ......... ඒ දෙන්නා සතුටින් ඉන්නවනම් ලොකු සැන සිමක් ඉසුලි..........

ඔව් අක්කි....... එයට මේ ඔක්කොම මතක් වෙයි......... ඉෂ්ගේ පලවෙනි love එක නෙද.........

හ්ම්ම්ම්ම්..........

Rm...🐨 

ඔම්මා............... මං අවා..... කො කෑම එක දෙන්න..... මට යන්න ඔනේ.......

ඕ...... ඉන්න ඉන්න ඉවරයි........ පුතේ මත් එන්නද ඉෂ්ව බලන්න...

Rm..🐨

එපා එපා.......... මෙකයි ඔම්මා මේ ඉෂ්ට කිසිදෙයක් මතක නැහැ එයාගේ මෙමරි එක ලොස්ට් වෙලා.... එයාට මාව මතක නැහැ ඔම්මා........... එකයි එපා කිව්වේ......

හෑ........ මොකක්ද... කිව්වේ....... එහෙම වෙන්න බැහැ ජූනා 😢😢😢

Rm..🐨

ETERNAL LOVE ( Complete )Where stories live. Discover now