Episode 10 ❤️

131 21 4
                                    

Episode 10 ❤️

ඉෂ් ..... නැගිටිනවා..... කුම්බකර්නයා වගේ නිදාගෙන ඉන්නේ..... . ඔයී......😲😲😲

මෙකි මැරිලද දන්නේ නැහැ ... වතුර එකක් ගහන්න ඔන්නෙ....😂😂😂😂😂😂😂 .....

ඔන්න නැගිටපන් දැන්වත්....

මොකද බම් වෙලා තියෙන්නේ.... වතුර සීතලයි.... බල්ලො...... නිදාගන්න දෙන්නෙත් නැහැ ....😒😒😒😒😒😒

උබ කෑවද......

ඔව් මං pizza එකක් ඕඩ කරලා කෑවා.... උබටත් ඇති ගිහින් කාපන්..... අයෙ මව නැගිට්ටන්න එපා...... හොදේ... හෙට උදෙට වැඩට යන්න ඔන්නේ ...... හෙට උදෙට කතා කරමු.....good night ....😪😪😪😪😪😪😪😪

අනේ මන්දා බන්  උබ බදින එකා පව් .....😅😅😅😅😅😅 ..... උබට හරියන්නෙ අර suga වගේ ඩයල් එකක් තමා.... එතකොට කපල් එක තරගෙට නිදාගනී..... අනේ හනිච්චන් ......😂😂😂😂😂😂😂😂

ඒහාට වෙයන් මටත් ඔතනිම් නිදාගන්න....

උබේ ඇදට පලයනකෝ... බන්.....වදදෙන්නෙ නැතිව.....

බැහැ අද උබ ගාව නිදා ගන්න ඔන්නේ......

උබත් එක්ක බැහැ බන්... වරෙන් වරෙන් බාදාගන්න එහෙම ලැස්ති වෙන්න එපා... තල්ලු කරනවා ඇදෙන් බිමට වැටෙන්න  උබව....😂😂😂😂😂😂

ජනිත්‍රි පොඩි එකා වගේ මව බාදාගෙන නිදි.......  මොනා උනත් මගෙ දුකට සැපට ඉන්නෙ මෙකා විතරනේ......
හෙට උදෙන්ම නැගිටලා උයලා වැඩට යන්න ඔන්නේ... වෙලස්සනිම්..........😊😊😊😊😊

Next Day 7.00 a.m

මං රාමෙන් එකකුත් හදලා..... කෑම මෙසෙ උඩින් තියලා office යන්න ලැස්ති උනා.......

ජීනී මන් යනො..........

හ්ම්.... කියටද එන්නේ...

හවස් වෙයි බම් .. මං call එකක් දෙන්නම්..... 

හ්ම්ම්...

මං පඩිපෙල බැහලා ඉස්සරහට ඇවිදගෙන ගියා...... බස් එකක් එන පාටක් නැහැ වගේ..... මොකද කරන්නේ.....
ආ.. මෙන්න චොයි එනවා....

ඉෂ් මිස් නගින්න මාත් එක්ක යමු .. එන්න ...

කමක් නැද්ද චොයි....

අයියො ඔක මොකක්ද එන්න අනේ.....😊😊😊😊😊

ඉන්න මං නගින්නම්.....

ETERNAL LOVE ( Complete )Where stories live. Discover now