Episode 35 ❤️

87 16 1
                                    

Episode 35 ❤️

සුපුරුදු පරිදිම ඉතින් ඉෂ් උදෙන්න නැගිටලා වැඩට යන්න ලැස්ති උනා...........

නංගී....... ඔයගේ කොෆි එක බොන්නෝ...........

හා.......... පොඩ්ඩක් නිවන්නකො........ පරක්කු වෙලා........

හයියෝ කො මගේ වොච් එක...... මේ මගුලත් මේ වෙලාවෙම නැහැ නේ ......... ආ...... මෙ තියෙන්නේ.......

ඉෂ් ඇදගෙන සාලෙට අවේ හරිම කලබලෙන් ............

අම්බෝ මගේ කොන්ද.......... ඔහ්..... ටේ තාම මෙතනද.......

ටේ නැගිටින්න..... උදේ වෙලා..... ඔයා යන්නෙ නැද්ද අද......

V..🐯

විනාඩි 5 ක් ඔහොම ඉන්නකො.......

කො මව අත අරින්න නැගිටින්න මේ හොදටම උදේ වෙලා....

ටේ ඇස් දෙක අතින් කස කස ඇදේ වාඩි උනා........

V..🐯

අහ්...... අත.......... 😔😔

අනේ තාම රිදෙනවද......

V..🐯

චුට්ටක් Kiss එකක් දුන්නොත් නම් හොද වෙයි......

ආ..... එහෙමද කොල්ලො...... නිකන් ඉන්න.... මං යනවා......

ජීනී නැගිටලා යන්න හදද්දිම ටේ ජිනීගේ අතින් අල්ලලා ඇදට ඇදලා ගත්තා.......

මොකද ටේ පොඩි ලමයෙක් වගේ ඔයා........ මට බැහැ දැන් කිස් එකක් දෙන්න..... පස්සෙ පස්සෙ..........

V..🐯

අනේ එකම එකයි...... දෙන්නකො......... හ්ම්ම්.හ්ම්ම්.......

ටේ පොඩි ලමයෙක් වගේ එයගේ බොරු ඇඩිල්ල පටන් ගත්තා.........😢😢😢

මේ ජීනී................

කියාගෙන නැට්ට ගිනි අරන් වගේ කාමරේ ඇතුලට ඉෂ් අවේ.... ජිනීගේ අයි ලයින් එක අරන් යන්න..............

ඉෂ් ව දැකලා ටේ ජිනී දෙන්නම බයඋනේ නිකම් කලු කුමාරයා දැක්කා වගේ ඒ වෙලාවේ ටේ හිටියේ ජිනීගේ ඇග උඩ........

ඕ........ හරි මං මෙක ගත්තො....... එහෙනම් Bye  දෙන්නටම.....

කියලා ඉෂ් ඔලුවත් පහත් කරන් ඒ ආපු වෙගෙන්ම අයෙත් දොරත් මහ හයියෙන් වහගෙන ගියා.........

V..🐯

මොකක්ද පැටියො ඒ උනේ.... ඉෂ් අපිව දැක්කාද.........

ETERNAL LOVE ( Complete )Where stories live. Discover now