Episode 26 ❤️

82 18 6
                                    

Episode 26 ❤️

Jin..🐀

ඕ.... ඒ ජූනගේ voice එක නේද.. එයා සිංදු කියන්නද යන්නේ...

V...🐯

අනේ මංදා... මං හිතන්නෙ මොකක් හරි කරන්න යන්නේ... අපි යමු මෙයා මොනා කලත් අපිට වැඩක් නැහැ නේ

ජූනා ස්ටෙජ් එකට නැගලා එතන තිබ්බ පුටුවකින් වඩි වෙලා මයික්🎤🎤 එක අතට ගත්තා..

Rm..🐨

හෙලො ..... මං මෙතන්ට අවේ PD ගේ වචනෙකට....

ජූනා ලොකු හුස්මක් අරන්... Jungkook ගේ Still with you.. song එක කිව්වා ...🎶🎶 

Jungkook ..🐇

ඔහ්.. මගේ සිංදුවක් නේ ජූනා ලස්සනට කියනවා අනේ....

Jimin ..🐷

ඔව් අනේ ලස්සනට කියනවා...

කවුරු මොනා කිව්වත් ඉෂ් අපස්ස හැරිල්ලා ජූනා දිහා බැලුවේ නැහැ ... ඉෂ් අතින් කට තද කරගෙන බොහොම ආමරුවෙන් දුක හන්ගන් හිටියා.....

Rm...🐨

Eoduun bam jomyeong hana eobs iigusghejimy eon andoenende geugetto igsuhae..... 🎶🎶

Jin..🐨

ඉෂ් අව්ලෙන් නේ.. අපරාදෙ ඒ කෙල්ලව එක්කන් යන්න තිබ්බේ...

Rm..🐨

ඉෂ් මං දිහා හැරිලා බලන්නකො... please  ඔයා ඇයි මට මෙහේම කරන්නේ... සිංදුවේ තෙරුම මට දරා ගන්න බැහැ .... මට ඇඩෙනවා ඉෂ් බලන්නකො.... ( සිතින් )

ඉෂ් හෙමින් වොශ් රූම් එක පැත්තට ගියා....

Suga ..🐺

ඔයා කොහෙද යන්නේ...

ඔප්පා මං වොශ් රූම් එකට යන්නේ......

Rm..🐨

thank you.... ( කදුලු පිස දමමින් )

ඉෂ් වොශ් රූම් එකට ගිහින් එතනිම් වාඩි වෙලා හොදටම ඇඩුවා.....

ජූනා... හ්....හ්....😭😭😭😭😭😭😭
මියනේ....... 😭😭😭😭😭😭😭

මට දුකයි මට මෙහෙම කරන්න එපා ජුනා මං ඔයාට ගොඩක් ආදරෙයි ..... දෙයියනේ .... ඔයා ඔවා කරන්නේ ඇයි.....

Suga ..🐺

ඉෂ් තාම නැහැනේ.. ගිහින් බලමු...

Suga වොශ් රූම් පැත්තට ගියා එයාට ඉෂ් අඩන සද්දෙ ඇහුනා එයා එක හොරෙන් අහගෙන හිටියා....

ETERNAL LOVE ( Complete )Donde viven las historias. Descúbrelo ahora