Episode 05 ❤️

155 22 0
                                    

ම‍ං එකටත් ඉදලා flight එකට නැග්ගා.....✈️✈️✈️✈️✈️

Episode 05 ❤️

මං ටිකට් එක එලියට අරගෙන ශීට් number එක හොයන්න ගියා..

අනේ මට හම්බවෙලා තියෙන්නේ ජනෙලෙ ගාව ශීට් එකක් . මං ටිකක් විනිතව😊😊😊 ඇවිදන් ගිහින් එතනිම් වාඩී උනා.

තව girl කෙනෙක් මගේ ඒහා පැත්තෙන් එයත් sri lankan girl කෙනෙක්ද කොහෙද? 😒

Hii..... ඔයා මේහේ කෙනෙක් නෙද? .

Heloo..... ඔව්... ☺️☺️

මං එයට එහෙම කියලා මගේ එහාපැත්තෙ තිබ්බ ශීට් බෙල්ට් එක දාගත්තා..

welcome ..... අපි ඔයලව සාදරයෙන් පිලිගන්නවා..... දැන් අප සුදනම් වන්නෙ ගුවන් යානය ක්‍රියාත්මක කිරිමටයි. කරුනාකර ඔබේ ආසන පටි තදකර ගන්න.... 😮

එහෙම කියලා එක පරට නිවේදනයක් දූන්නා... 🔊🔊🔊🔊

මෙන්න යකො එක පරටම flight එක උඩට ඉස්සෙනවා ..... මගේ බොක්ක කුල් උනා.😓😓😓

එහපැත්තෙ හිටපු girl මගේ අත අල්ලගෙන හිටියා.... අනේ ටිකක් හුස්මගන්නත් බැහැ වගේ ......

අනේ දෙවියනේ මව බෙර ගන්න...😓😓😓 ඕ.. කඩවලේ.......

මං හිතන්නෙ දැන් flight එක තියෙන්නෙ උඩද කොහෙද ..ටිකක් ඔලුව දලා බලන්න ඔන්නෙ ජනේලෙන් .....😊😊😊

ඔව් නෙන්නම් අපි ඉන්නෙ අහස උඩ . වලකුලුත් තියනවා.... නියමයි අනේ.... 😁😁😁

මං මගේ ශීට් එක ඉස්‍සරහා තියන ටිවි එක දිහා බලන් හිටියා...

මේ ඔකෙන් අපිට කැම්ති film එකක් බලන්න පුලුවන් .... sis ..

කියලා එහාපැත්තෙ හිටපු girl මට කිව්වා...

ආ.... එහෙමද හරි මං තව ටිකකින් බලන්නම් .ok

Ok sis...

අනේ මට බඩකිනි අප්පා.....😣😣

ගුවන් සෙවිකවක් මං ලගට ඇවිත් මට බගර් එකක් දුන්නා ....

mis.. මෙන්න ඔයගේ Breakfast එක කන්න ....

ආ .... Thanks ..

මං එක අරගෙන කලා... අර ටිවි එකෙන් film එකක් දාගෙන බැලුවා....💻💻

අපි පැය 3නක් තිස්සෙ flight එකෙ යනවා... දැන්නම් මට මගේ ඇගෙහිරිගඩුත් එනවා බයට 😓😓😓😓..

ETERNAL LOVE ( Complete )जहाँ कहानियाँ रहती हैं। अभी खोजें