Episode 07 ❤️

154 24 4
                                    

Good night මගේ වොන්ඩ girl ...

Episode 07 ❤️

ඉෂ් ..... නැගිටින්න අද යන්නෙ නැද්ද.... ආ......😬😬

නැගිටපන්කෝ බන් .....

ආ... හිටපන් බන් පොඩ්ඩක්. තව චුට්ටක් නිදාගන්න දෙන්නකෝ...😪😪

මොන පොඩ්ඩද නැගිටපන් මේ මත් එක්ක හුරතල් වෙන්නෙ නැතිව...

ඉන්න ඉන්න අනේ....

මං ඔයා එක්ක හුරත්ල් වෙන්නෙ නැතිව පල්ලෙහා ඉන්න ආන්ටිත් එක්ක හුරතල් වෙන්නද...

යන්න වොශ් එකක් දාගෙන එන්න . මන් ඇදුමක් ලැස්ති කරලා තියන්නම්...

හා.. හා.... මං වොශ් එකක් දාගෙන එන්නම් ...

කියලා මං බාත් රූම් එකට ගියා.....😊😊

මේ බන්.... ඇදුම් ටික ඇද උඩ තියනවා ඇවිලා ඇදගන්න . මං පල්ලෙහට යනවා...

හා... හා... බන්

කියලා මං බාත් රෑම් එකෙ ඉදම් කෑගහලා කිව්වා...😅😅

මං ජනිත්‍රි තියලා තිබ්බ ඇදුම් ටිකත් ඇදගෙන ... චුටි මෙකප් එකකුත් දාගෙන ... මගේ Documents ටිකත් අරගෙන පල්ලෙහාට ගියා......

Wooow අද උබේ ලස්සන ... කොන්ඩෙ කඩලා ලස්සනයි බන්.😍😍😍 මට උම්මා එකක් දෙන්න හිතෙනවා.....😊

අනේ යනවා යන්න....

ආමෙකට නගින්න ... අපි යමු නැත්නම් පරක්කු වෙයි...

යමු යමු...

කියලා අපි දෙන්න කාර් එකෙ නැගලා HYBE එකට යන්න පිටත් උනා......

මේ බන් මෙහෙ පාරවල් මතක තියගන්න මටත් කැම්පස් පටන් ගත්තම උබව ගන්න එහෙම එන්න වෙන්නෙ නැහැ නේ..😐😐

හා.. බන් මං මතක තියාගන්නම්..

ඔන්න අපි තැනට ආවා.....

අම්මෙ යකෝ.. මෙකෙ ලොකු...😮😮😮

බැහැපන් .... ඔයා ඔක්කොම වැඩ ටික ඉවර වෙලා මට කතා කරන්න මං මගේ යලුවෙක්ගේ ගෙදරක යනවා....

හා බන් මං Call කරන්නම්...

කියලා ජනිත්‍රි මාව දලා ගියා. මං ඉතිම් හෙමින් හෙමින් HYBE එක ඇතුලට ගියා..... එත පිලිගැනිමේ නිලධාරීනියක් හිටියා.මං එයා ගවට ගිහින් මං ගැන කිව්වා...

ETERNAL LOVE ( Complete )Where stories live. Discover now