Episode 37 ❤️

76 14 2
                                    

Episode 37 ❤️

Hobi 🐼

අනේ එයලා බය වෙයි....... කමක් නැහැ නේ සප්‍රයිස් එකක් නේ..........

Jimin.....🐷

හරි ඔයාලා ගිහින් එයලව එක්කන් එන්නකො......

ඒ පිරිමි ලමයි හතර දෙනා අරගොල්ලො ඉන්න තැන් වලට ගියා........

හරි දැන් ඔය ටික අස් කරන්න ඔනේ නැහැ ඒ ටික මෙහේ අය කරයි අපිට අරන් යන්න ඔන ටික විතරක් දැන් පැක් කරන්නකො..... හරිද..... ගොඩක් රෑ වෙනකම් ඉන්න එපා...... ඔයලා දවස් ගානක් ඉදන්නෙ මේ මහන්සී වෙන්නේ..... ඉක්මනට ඔයටික කරලා ඔයාලා යන්න......

මිස් ........ ජූනා ඔයාට කතා කලා..... ඉක්මනට එන්න කිව්වා......

එහෙම කරන්න හොදේ...... දැන් එන්න කිව්වද....... හා යමු......

ඉෂ් මෙකප් රූම් එක පැත්තට ඇවිදගෙන ගියා.....

ඒකියන්නේ හොසක් ට ගොඩක් අමාරුයිද....😢😢 අනේ යමුකො.....

මිස් එයාට ටිකක් අමාරුයි... එන්නකො අපි යමු...... 

කට්ටියම හරිම කලබලෙන් මෙකප් රූම් එක ලගට දුවගෙන ගියා......

ආ........ අක්කි මොකො ඔයා ...... ඇයි මේ අඩන්න වගේ......

නංගී හොබීට ආමාරුයි කිව්වනේ...

අනේ ඉෂ් යූන්ගිටත් ආමාරුයි කිව්වනේ.....

ආමාරුයි මං ඉස්සෙල්ලා එනකොට කට්ටිය හොදට හිටියේ....... 😑😑 ඇයි මේ ලයිට් ඔෆ් කරලා.....

Jungkook 🐰

ආ....... කෙල්ලො ටික මෙතන මොකද....

ඇයි අපිට කතා කලේ ඔහොම ඉන්නකො මං ලයිට් එක දලා එන්න.....

කියලා ඉෂ් ස්විච් තිය තැනට ගියා....

චික්...💡💡

ඔහ්........ මෙතන මොකක්ද මේ වෙන්නේ Jungkook ...... ඇයි මෙතන රොස් වලින් ඩෙකරෙට් කරලා තියෙන්නේ......

Jungkook 🐰

හ්ම්ම්....... අනේ මංදා.... ඔයලා ඇතුල යන්නකො..... මං අරගොල්ලොන්ව එක්කන් එන්නම්.....

ජිනී උබවත් දන්නවද මෙතන මොකක්ද වෙන්නේ කියලා....

නැහැ බන්...... 😶😶

ETERNAL LOVE ( Complete )Where stories live. Discover now