Episode 44 ❤️ ( Last Episode)

228 24 7
                                    

Episode 44 ❤️

Last Episode ...

මේ.... ජුනා...... ඔයා කන්නේ නැද්ද.....

Rm 🐨

හ්ම්ම්...... බැහැ ....... කන්න බැහැ ..... මට වෙන මොනා හරි කන්න ඔනේ.......

මේ..... මගේ යකා අව්ස්සන්නේ නැතුව මෙක කන්න....... හදන්න කලිම් කියන්න එපැයි.........😒😒 එපා... මුකුත් ගෙන්නන්න එපා...... මං කන්නෙත්.. මෙවනම් ඔයත් මෙවා කන්න ඔනේ..... එනවා මෙතන.......

Rm 🐨

අම්බෝ හරි හරි..... කන්නම්... මොනද තියෙන්නේ.....

තියෙන්නෙද. මහත්තයො... බත් , සුප්, පම්කින් තම්බලා.... තව මේ සලාද කොල...... කන්න පුළුවන් නේ.... නේ.....නේ......... 😄😄

Rm 🐨

😢😢 සුප් විතරක්.........

නැහැ නැහැ ......... එතකොට මෙවා අපරාදෙනේ........ මෙවත් කන්න... ආ.......

ඉෂ් ටිකක් ලොකු පිගානකට අලි ගොඩක්. බෙදලා ජූනාට දුන්නා......

Rm 🐨

ඉෂ් ඩ්‍රම්ස් ස්ටික් එකක්වත්....... 😔😔

ම්ම්ම්.................. ඔයා මට එවා කන්න දෙන්නේ නැහැ නේ..... එක හින්දා නැහැ ...... මං එවා ඔක්කොම...... මොලිට දුන්නා....... 😄😄

Rm 🐨

අනේ ඉෂ්..... එකක් .........

කනවද නැද්ද........ 😒😒

Rm 🐨

ඔහ්... මේ කනවා....... අනේ ඔච්චර නපුරු වෙන්න එපා.. ඉෂ්.... හරි හරි ඔයා pregnant හින්දනේ. මං ඔයාට හෙල්දි කැම කන්න දුන්නේ.....

හරි හරි...... ඉතිම් මමත් එවා කන එකේ ඔයාට කන්නත් පුළුවන් නේ.... නේ..... මට වෙනම ඔයාට වෙනම ඔනී නැහැ නේ... අපරාදෙනේ කෑම......😏😏

Rm 🐨

ඔයා නම්...... ආ... මෙන්න Jungkook Call එකක්..... අන්ස කරනවද......

අන්ස කරන්න.... කො.....

Rm 🐨

ආ..... කොල්ලො....... කොහොමද ගමන....

Jungkook 🐰

ගමන හොදයි..... මගේ ඇදුම් වලට කරපු දේට අපුවාම අල්ලගන්නම්කො..... සෙට් එකවම......

Rm 🐨

😂😂😂😂😂😂😂 ඒක නෙමෙයි අපිට මොනා හරි අරන් වරෙන් හොදේ....

ETERNAL LOVE ( Complete )Where stories live. Discover now