Episode 06 ❤️

142 21 3
                                    

උබට වැඩක් නැහැ නේ ..

ආ... ඉන්න එහෙනම්.

Episode 06 ❤️

අපි දෙන්නා ලැස්ති වෙලා ටව්න් එකේ ඇවිදින්න ගියා..😊

Taxi එකක නැගලා නම්සන් කුලුන ගාවට ගියා...

අම්මේ එකේ ලොකු මට හිතාගන්නත් බැහැ.ටිකක් හිමත් වැටෙනවා 🌁🌁 .

අපි දෙන්නා කොපි එකකුත් අර ගෙන නම්සන් කුලුන උඩට ගියා....

ඒ බන් මෙහෙට වරෙන්කෝ...
කියලා ජනිත්‍රි මට කාතාකලා..

මේ බලන මෙතන්ට මුලු ටව්න් එකම පෙනවා.....

අනේ බන් ලස්සනයි . මට අදහාගන්නත් බැහැ . හැම බිල්ඩින් එකකම පට පට ලයිට් දාලා.. එ අතරෙ හිමත් වැටෙනවා.... මරම ලස්සනක් තියෙන්නේ.

ඉෂ් . මෙතනිම් වාඩි වෙලා ඔක බොන්න ඔයට සීතලයි දා...

නැහැ සූදූ මට සීතල නැහැ .. අපි රෑවෙනකම් රව්ම් ගහමුද .....

හා.. කො උබගේ phone එක දෙන්නකෝ photo බලන්න...

ආ මෙන්න 📱📱

කියලා මං phone එක දුන්නා

මොකක්ද බන් මේ crazy කියලා photo ටිකක් තියෙන්නේ photo 270 තියනවා...

ආ.... එකද ඔන්නම් බලන්න.. ඔක 😅😅😅

එකේ තියෙන්නේ මයි ජනිත්‍රි ඉස්සර ඉදම්ම හිටපු photo එකේ අපි පොඩි කාලේ ඒවා පවා තියනවා. ඒටික තමා මගෙ මුලූ ලොකෙම ..☺️☺️☺️

අඩෝ බන් මේ අපි දෙන්නනේ...
කොහෙන්ද මේ photo ටික .. අනේ බන් මේ උබ මර යකෙක්නේ...

ඕවා මං හොයගත්තෙ මර ගෙමක් දිලා.. ඔයා මෙහෙ ආපු කලේ මං ඔවා බල බල තමා මගේ දූක නිවා ගතේ....😢😢

අනේ ජනිත්‍රි phone එක දිහා බලගෙන අඩනවා....😭😭

බලපන්කෝ අපි දෙන්නට කොච්චර මතකයන් තියනවද කියලා

හ්ම්ම්....මෙමරිස් බින්ග් බැන්ග් මෙමරිස් බින්ග් බැන්ග් චූ.........😄😄

මං එහෙම කියද්දි ජනිත්‍රිට හිනා ගියා.😅😅😅

ඒ මේ බලපන්කෝ මං උබගේ මූනේ කෙක් ගාන එක්කුත් තියනවනේ..😅😅🍰🍰

ආ... උබට මතක නැද්ද ඔක මගෙ 8 වෙනි Birth Day එක දවසෙනේ උබ ඔය බලු වැඩෙ කලේ ....😅😅😅😅😅

ETERNAL LOVE ( Complete )Opowieści tętniące życiem. Odkryj je teraz