Episode 33 ❤️

116 17 1
                                    

Episode 33 ❤️

📞හෙලො පුතේ...... Trip එක කොහොමද.....

Rm..🐨

හොදයි ඔම්මා Happy News එකක් තියනවා.....

📞 මොකක්ද පුතේ ඒ.........

ඔම්මා............................

ඉෂ් හරිම ආදරනීය විදියට ජූනාගෙ ඔම්මට කතා කලා.....

📞 ඉෂ්....... ජූනා ඒ ඉෂ් නෙද කතා කලේ...... අනේ දෙවියනේ....... 😊😊😊😊

ඔව් ඔම්මා මං ඉෂ්..... මට ඔක්කොම මතක් උනා...... ඔම්මා........

📞 😭😭😭😭😭

ඔම්මා...... ඔයා අඩනවද..... ඔය අඩන්න එපා..... ඔම්මා......

📞 අනේ මට හරිම සතුටුයි..... මගේ කොල්ලට ගොඩක් සතුටු ඇති ඉෂ්.......... අනේ මට ඔය දෙන්නව බලන්න ඔනේ ඉක්මනට...... කවදද එන්නේ දැන්.... අපි දැන් ඔයදෙන්නා ගැනත් බලන්න එපැයි.. Wedding එකක් එහෙම ගන්න ඔනෙනේ....

හෑ..................

ඉෂ් ජූනා එක පාරටම හයියෙන් හෑ කියලා කිව්වා.......

📞 ඇයි පුතේ Wedding එකක් ගන්න ඔනේ නැද්ද.... ලිවින්ටු ගෙදර්ද ඉන්න හදන්නෙ......

Rm ...🐨

නැ..... ඔම්මා දැන්ම ඔනේ නැහැ නේ ඔවා..... තව කල් තියනවනේ....

📞 තව කල් කොහෙද කොල්ලො නකි වෙලාද බදින්න හදන්නේ..... දැන් ඔය දෙන්නගෙම වයස හරිනේ...... ලබන අවුරුද්දේ අපි Wedding එකක්  ගමු......

Rm..🐨

අනේ මන්දා.. ඔම්මා එහෙනම් මං තියනවා මං Drive කරන ගමන් ඉන්නේ.......

📞 හ්ම්ම්ම් හ්ම්ම් BYE ....

කියලා ජූනාගේ ඔම්මා phone එක කට් කලා......

ජූනා මොකද ඔම්මා එවගේ එකක් කිව්වාම ඔයා කලබල උනේ... ඔයට හදිස්සිනේ Wedding එකක්  ගන්න.....

Rm..🐨

ඔව් ඔව් ඔවා ඔම්මට කියන්න පුලුවන් ද මැට්ටියේ.... ලැජ්ජයිනේ.....

අනේ ඔයාගෙ ලැජ්ජාව..... මං දන්නවනේ.......

Rm..🐨

😊😊😊😊

ජූනා ......... මේ මට 🍦 එකක් අරන් දෙන්නකො........

Rm..🐨

අනේ ඉෂ් පොඩි ලමයෙක් වෙන්නෙ නැතුව ඉන්න අනේ......

අනේ අනේ අනේ අනේ අනේ...... මං තරහයි ඔයා එක්ක......🙁🙁🙁

ETERNAL LOVE ( Complete )Dove le storie prendono vita. Scoprilo ora