Episode 40 ❤️

114 13 2
                                    

Episode 40 ❤️

හ්ම්ම්........ කො මගේ phone එක..... මෙහෙ අවට පස්සෙ එක ඇල්ලුවෙවත් නැහැ මේ තියෙන්නේ..........

Rm 🐨

ඉෂ්....... මං කැම රූම් එකට අරන් එන්නම්..... ඔයා එතකම්.. වොශ් දාගන්නකො......

හ්ම්ම්......

ජූනා දොරත් වහගෙනම එලියට ගියා....

බලමු.... ජිනීගෙන් msg 34 😮😮 මේ හනීමුන් අස්සෙ මෙකිට msg දාන්න වෙලාවක් තියනවද අනේ...... මෙකිට පස්සෙ කතා කරනවා....

ඉෂ් phone එක අරන් නිකමට වෙවස් ඇප් එක ඔපන් කලා.....

මේ මිනිහා.....😠😠😠 ඇ... යකො... මෙච්චර වැඩ තියන අස්සෙ ඉන්දියන් කෙල්ලක්ට කමෙන්ට් එකක් දලනේ..... ඇයි දන්නෙ නැහැ ........ මෙතන .... එනවකො අල්ල ගන්න...... ගිහින් අහවල් එකක් කරන්න...... ඇතටම කිසි ගානක් නැති හැටි...... යකො බැදලා.... තාම දවස් තුනයි.....😠😠😠😠😠😠

At paris 🗼

mashi.☘️

පැටියා ජූනා යහතින්ද දන්නෙ නැහැ මෙක නංගී නොදැක්කොත් හොදයි....😅😅😅

Hobi 🐼

ඉෂ්ට කෙන්ති යයි....... අනේ.... ජූනාට කගේ හරි සරණක් තාමා පතන්න වෙන්නේ....... පව් වැඩේ අහින්සකයා...... 😅😅😅

Mashi ☘️

කන්න යමුද... මට බඩගිනී....

Hobi 🐼

යමු........

කියලා ඒ දෙන්නා හිනා වෙවී කැම කන්න එලියට ගියා....

At Maladiwaina 🗾

Rm 🐨

ආ.... ඉෂ්..... කෑම......

මට ඔන කැමක් නැහැ .... ඔයාම කාගන්න එකයි ඇත්තේ.....

Rm 🐨

මේ මොකද මේ... ඉස්සෙල්ලා මෙතන මැරෙන්න හැදුවේ බඩගිනී කියලා... මෙන්න මෙහේ එන්න.... කන්න..... පොඩි ලමයෙක් වෙන්නෙ නැතුව..... 😅😅

අල්ලන්න එපා මාව..... 😠😠

Rm 🐨

ඇයි මේ.......

ඇයි මේ........ මොකක්ද මේ....... ඈ.......... තමුසේ මොකටද ඒ ඉන්දියන්.. උඩැක්කියට කමෙන්ට් කරන්න ගියේ.... ඈ....... එදා අර ඉන්ටව් එකෙදිත් මං බලන් හිටියේ හොදට සිරික්කිය දදා හිටියේ ඒ නගර සොබනියටත්........... එලියේ දාන් ඉන්න කෙල්ලෙක් දැක්කත් ඇති නේ.... ඇස් දෙක පොඩි කර කර. හිනා වෙන්න...... ඇත්තමයි......😠😠😠😠😠😠

ETERNAL LOVE ( Complete )Wo Geschichten leben. Entdecke jetzt