Episode 31 ❤️

111 15 1
                                    

Episode 31❤️

Suga ..🐺

හ්ම්ම්.. helo.........

ආ........... මොකො කරන්නේ ........ trip එක මරුද........ මේ එක නෙමෙයි බන් ගෙදර කී කාඩ් එක වැඩ කරන්නේ නැහැ නේ මොන මගුලක් වෙලාද මංදා........

Suga .......🐺

මේ ඉෂ් නෙමෙයි මං යුන්ගී....... එයා phone එක දලා ගිහිල්ලා.......

ඔහ්........ එහෙමද ඔප්පා...... ඉෂ් ඔතන නැද්ද ....... ඒ කියන්නේ......

Suga ..🐺

නැහැ ඒයා එලියට ගිහින්.......

දැන් මොකද කරන්නේ එලියට වෙලා ඉන්නත් බැහැ ........ ඔප්පා මට උදව්වක් කරනවද.....

Suga ..🐺

කියන්න ඉසුලි.. මං කරන්නම්.....

මේ ඔය phone එකේ මේ එපාට්මන්ට් එකේ manager ගේ phone number එක ඇති මට එක දෙන්න පුළුවන් ද...... number එක මට එවන්නකො........

Suga ..🐺

ඔහ්....... ඔහොම ඉන්න.........

කියලා suga ඉෂ්ගේ phone එකේ තියන  numbers ටික චෙක් කරලා manager ගේ number එක ඉසුලිට යැව්වා........

හරි ඔප්පා අවා....... Thanks ....

Suga ..🐺

එහෙනම් ඔක ඉක්මනට හදාගන්න......

දෙන්නම phone එක කට් කලා........

Suga .. 🐺

පව් වැඩෙ...... 😊😊 එක කටක් නෙමෙයි...... අම්බො........

V..🐯

ඕ.............. මං ජිනීට ගොඩක් ආදරෙයි ...........................

කියලා ටේ ඔප්පා මහ හයියෙන් බිච් එක මැද්දේ කෑගැහුවා...................

Jin..🐀

මං................ අදමට ගොඩක් ආදරෙයි .........................

Adama.....🐥

මේ මොකද මේ........ වෙලා තියෙන්නේ........

ටේ මොකද මේ...........

V..🐯

ජීනී ඇයි එහෙම කරන්න එපාද.....

නැහැ මං එහෙම කිව්වෙ නැහැ නේ මං එකට කැමති..........

ටේ ජිනී එක පාරටම..........

I love You tae................

I  love you jinii..

Jungkook ....🐇

අනේ මටත් එහෙම කැගහන්න ඔනේ......... ඉන්න ඉන්න.......

ETERNAL LOVE ( Complete )Where stories live. Discover now