Episode 38 ❤️

109 14 10
                                    

Episode 38 ❤️

Jin 🐀

කො මගේ පැටව් දෙන්නා.... minwoo රිදෙනවද..

නැහැ අප්පා... මේයාත ඉත් ආන්ති චොකො එකක් දිලා.. මත කැල්ලක් දෙන්න කින්නකො..... අප්පා....

Jin 🐀

ආ දැන්... මමලා ටික එනවා කිව්වා.... එයලා චොකො අරන් එයී.......

අප්පා එතකොට කූකී ත් එවද...

Jin 🐀

ඔව් ඔව් එයත් එයි jinwoo

Jimin 🐷

minwoo jinwoo කො ඔය දෙන්නා....

තිමින් මාමී.....

කියලා අපේ චූටි පැටව් දෙන්නා. ජිමින්ගේ ඇගේ එල්ලිනා.......

තුනා මමී.... අද ඉත් මාමී අවා... මේ......

එක ජූනාට ඇහුනගමන් ඇස් දෙක ලොකු කරලා jin දිහා බැලුවා..

Rm 🐨

ඉත් මමී...

ඕ..... ඉත් මාමී තමා ඉත් මමීට එම කින්න කිව්වේ...... එයා මත ගොදක් ආදෙයි.... නේ... තුනා අන්කල්ටත් අදා.... හී...😊😊😊

Rm 🐨

කො එන්න මගේ පැතියා...... උම්මා.......

V 🐯

minwoo ...... කො අන්කල්ව අල්ලන.........

ටේ අන්කල්... ඔයා ඔල කලනවා....

Jin 🐀

යකො මුන් හය දෙනාට එන්න කිව්වේ මගේ තනියට දැන් මුන් පොඩි එව්න් වගේ සෙල්ලම් කරනවා අනේ හනිච්චන්.... 😣😣😣

Suga 🐺

මේ උබලා දැන් හනිමූන් යන්නෙ කොහෙද කියලා හිතලා ඉවරද....

Hobi 🐼

මං නම් හිතලා තියෙන්නේ....

Jin 🐀

ඔස්ට්‍රේලියා වත් මරු බන්.....

Jungkook 🐰

හ් යොන්ග් jinwoo minwoo එක්කම් මායි jimin පාක් යන්නම්......

Jin 🐀

අනේ ලොකු දෙයක්... පරස්සම් කරපන්... හොදේ.... ඔය මගේ පණ ටික....

අප්පා.... ගින් එන්නම්...... උම්මා....

Jimin jungkook දෙන්නා පැටව් දෙන්නවත් එක්කම් පාක් ගියා....

ETERNAL LOVE ( Complete )Where stories live. Discover now