Episode 12 ❤️

126 20 4
                                    

මං rm ට කැමති නැහැ ...😐😐😐

Episode 12 ❤️

Rm... 🐨

මොකක්....... ඇයි එහෙම කියන්නනේ.....😣😣😣😣😣

මං ආදරෙ කරන්නේ Rm ට නෙමෙයි...

rm...🐨

ඇයි ඔයා වෙන කටහරි කැමතිද..... නැත්නම් ඔයා කැමති Suga ටද..... .
නැත්නම් වෙන බොයි කෙනෙක් ටද.......

නැහැ ..... ම‍ ආදරේ කරන්නේ ..... Kim nun joon... ට...

rm...🐨

ඒ මමනේ... මට ඔයා කියන්න දේ තේරෙන්නෙ නැහැ ........ 😕😕😕😕 

මං කවදාවත් rm ට love කලේ නැහැ .... rm කියන්නේ Army ලා ඉස්සරහා ඉන්න නිහඩ..... පන්ඩිත චරිතයක්..... එත් මන් කැමති උනේ num joon ට එයාව කවම දාවත් rm ට සම කරන්න බැහැ ... මොකද එයා නිහතමනී චරිතයක්..... එයා මුලු ලොකෙට ම වඩා ආදරේ කරන්නේ එයගේ පව්ලට.... මං එයට තමා මැරනකම්ම අදරෙ....😊😊😊😊 මං rm ගේ මුලු ජීවිතේම වෙන්න කැමති නැහැ .... මං කැමති num joon ගේ මුලු ජිවිතේම වෙන්න.........

rm..🐨

පන්ඩිත ආච්චි ...... මං num joon දැන් හරිද ... මං ඔයට ආදරේ කලේ...... ඔවා දැන ගෙන නෙමෙයි.... ඒත් දැන් තමා හිතෙන්නේ ඔයා තමා මට ගැලපෙනමකෙනා... කියලා....

Joon..එහෙම කියලා... එයා මව එයගේ ලගට ඇදලා ගත්තා.....😍😍😍 එයගේ ඇස් වල සතුට පිරිලා...... මගේ පපුව බයෙන් පිරිලා....... 😂

rm...🐨

I Love you ish ....... ඔච්චර හයියෙන් හුස්ම ගන්න එපා මටත් ඇහෙනවා.......

මාත් ඔයට ආදරෙයි joon ........❤️❤️

මං එක කිව්ව ගමන් rm.. මගේ මුන ලගට පහත් උනා..... එයා මගේ මුණ දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියා.....

V.. 🐯

මට ඇහුන විදියටනම් එයලා ගියේ මෙකට ..... බහින්න යමු....

Jungkook..🐇

අපි මේ කරන වැඩෙ හරිද jimin ... ඒ දෙන්නා පව් අනේ.....

v..🐯

බය වෙන්න එපා...... අනේ ආ... අර ඉන්නෙ කපල් එක...

Jimin ..🐷

Oooo.... ජූනා කෙල්ලව kiss කරන්නද කොහෙද යන්නේ.....😚😚😚 .... ඕ..... පොඩි එකෝ... මෙහා ට එනවා ජූනා දැක්කොත් ඉවරයි......

ETERNAL LOVE ( Complete )Tempat cerita menjadi hidup. Temukan sekarang